Ads 468x60px

.

සෙබලෙක් බස් එකේ කාන්තාවක් ළඟ ස්වයං වින්දනයේ යෙදිලා...

කාන්තාවක් අසුන්ගෙන සිටි ස්ථානයක අසුන්ගෙන ස්වයං වින්දනය කරලා...

මාර්ග අංක 120 බස් රථයේ ගමන් කරමින් සිටියදී ස්වයං වින්දනයේ යෙදුනු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණ හමුදා සෙබලෙකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්
මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරියේ හේරත් මුදියන්සේලාගේ ප‍්‍රසන්න සංජීව හේරත් නැමැති අයෙකි.

සැකකරු පසුගිය 24 වැනිදා පිටකොටුව ප‍්‍රදේශයෙන් බස් රථයට ගොඩවී කාන්තාවක් අසුන්ගෙන සිටි ස්ථානයක අසුන්ගෙන මෙසේ හැසිරී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
 
Related Posts with Thumbnails