Ads 468x60px

.

හිරුනිකාගේ හෙලිදව්ව

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් අසත්‍යය කට කතා පැතිරෙන විට හිරුණිකා යහළුවී සිටින්නේ පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන බවට තහවුරු විය. නමුත් එම සම්බන්ධතාවය මේ වනවිට අවසන්වී ඇති බව හිරුණිකා සතිඅන්ත ලංකාදීප පුවත්පතට අදහස් පළකරමින් ප්‍රකාශ කොට තිබේ.එම සංවාදය පහතින් බලන්න. 

කුස මගේ සැමියනම් මම කැමැතියි - පූජා

පූජා උමාශංකර් ශ්‍රී ලාංකේය නිළියක් මෙන් දැන් අපේ සිනමා රසික රසිකාවියන් හට ඉතාම සමීප ය. ඒ ඇය අගනා සිංහල චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වී ඇති නිසා ය. වැඩි කාලයක් දකුණු ඉන්දියාවේ ජීවත් වුව ද පූජා ශ්‍රී ලාංකේය නිළියක් නොවේ යැයි කීම ද වැරදි සහගත ය. ඒ; ඇයගේ මව සිංහල බෞද්ධ කාන්තාවක් නිසා ය; එසේ ම පූජා කුඩා කල හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ නිසා ය. 

විවාහයේ සිත් තැවුල් මැද මනීෂා වෙරි මරගාතේ

මනීෂා කොයිරාලගේ ජීවිතය මේ වන විට කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා. ඇයගේ විවාහ ජීවිතය දෙදරුම් කෑම නිසයි, එවැනි වාතාවරණයක් මතුවී තිබෙන්නේ. පසුගියදා දැනගන්නට ලැබුණේ මනීෂා තම සැමියා වන සම්රාට් ධලාල් ගෙන් වෙන්වෙන්නට තීරණය කර ඇති බවයි.

අභිෂේකාගේ අලුත්ම අලුත් වැඩේ

දක්ෂ නිවේදිකාවක් වගේ ම ගායිකාවක ද වන අභිෂේකා විමලවීර අලුත් ම කර්තව්‍යයකට සූදානම් වෙනවා කියලා අපිට ආරංචියක් ලැබුණා. කලාකාමී පරිසරයක හැදී වැඩී ඉගෙනුමෙනුත් ඉදිරියටම ගිය අභිෂේකාගේ මේ අලුත් ම කාර්යය මොකක්ද කියල අපි ඇගෙන් අහලා බැලුවා.

බිරිය නිරුවත් කර විකෘති ආශාවන් ඉටුකර ගත් සැමියෙක්

ළදරු පාසල් ගුරුවරයෙක්‌ වන 24 හැවිරිදි උපාධිධාරී සිය බිරිඳට පහර දී නිරුවත් කොට විකෘති කාම ආශාවන් ඉටුකර ගැනීමට තැත් කළ 30 හැවිරිදි උපාධිධාරී සැමියා පෙරේදා 9 දා රාත්‍රි කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගබ්සාව නිත්‍යානුකුල කරන්නේ විශේෂ කාරණා තුනක්‌ හින්දලු

විශේෂ කාරණා තුනක්‌ පදනම් කරගනිමින් ගබ්සාව නිත්‍යානුකුල කිරීමේ නව නීති ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
පවුලේ පියා හෝ ලේ ඥතීන්ගෙන් දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාර දැරියන්ගේ කුස පිළිසිඳගත් දරු ගැබ්, විකෘති කළල හා බාල වයස්‌කාර දැරියන් බලෙන් දූෂණය කිරීමෙන් හටගන්නා කළල මෙසේ ඉවත් කළ යුතු බවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා විසින් රජය ඇතුළු අදාළ අංශවල බලධාරීන්ට කරුණු ඉදිරිපත් කර ඇත

සිංගප්පූරුවට යන උදාරි නැවත එන්නේ දරු ප‍්‍රසූතියෙන් පසුවලු

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණකුලසූරිය සිය දරු ප‍්‍රසූතිය සිංගප්පූරුවේදී සිදු කිරීමට සිහින දකිමින් සිටින බව වාර්තා වේ.මේ වන විට වන්දනා හා සිහින පියාපත් යන ටෙලිනාට්‍ය ද්විත්වයේම රංගන කටයුතුවලින් ඈත්ව සිටිනඉදිරි සතියේදී සිංගප්පූරුවට යාමට තීරණය කර අතැයිපැවසේ. උදාරි නැවත දිවයිනට පැමිණීමට සැලැසුම්කර ඇත්තේ සිය දරු ප‍්‍රසූතියෙන් පසුව බවද වාර්තා වේ.

බොක්‌සිං පුහුණුවේදී මිය ගිය බුද්ධිට ප්‍රහාර එකකට වඩා එල්ල වී ඇති බවට සැකයිලු

යුදහමුදා සෙබළකු සමග අනාරක්‍ෂිත ආකාරයට බොක්‌සිං පුහුණුවීම්වල නිරතවෙමින් සිටියදී මාරාන්තික ප්‍රහාරයකට ලක්‌ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ බුද්ධි ඉන්දීවර ශිෂ්‍යයා

ගුවන් නියමුවෙක් වලාකුළු සුනාමියක් ජායාරූප ගත කරයි

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පැනමා නගරයේ සමුදුරු තීරයේ පසුගිය දිනක දිස්වූ ඉතා ආශචර්යමත් දර්ශනයක් ඡයාරුපයට හසු කර ගැනීමට ගුවන් නියමුවෙක් සමත්ව ඇත. වලාකුළු සුනාමිය ලෙස හදුන්වන මෙය ඝන මීදුමි සහිත වලාකුළු රේඛාවක් බව පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙයි.

මාලදිවයිනේ වගේ කැරැල්ලක් ලංකාවටත් එන කාලය වැඩි ඈතක නැහැ – ෆොන්සේකා

මාලදිවයිනේ ඇති වූ කැරැල්ල වැනි ආකාරයේ කැරැල්ලක් ශ‍්‍රී ලංකාවටත් ඉක්මනින්ම එනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබූ අවස්ථාවේදීය.

මෙතෙක් අනාවරණය නොවූ සාමණේර හිමි නමගේ අභිරහස් මරණය

රිටිගල ආරන්‍ය සේනාසනයේ  වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ කුඩා සාමණේර හිමිනමක් බව පොලිසිය සදහන් කරයි.