Ads 468x60px

.

පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක - සනත් විමලසිරි

සාමාන්‍ය දැනුමක්‌වත් නැති 'මැටි මෝල්ලු' ක්‍ෂේත්‍රයට එනවා...
මොන මොනවා හරි හරි කරලා බැරිම තැන 'රඟපාලා හරි ගොඩයන්න' බලනවා...

මොකක්‌ හරි සබන් කෑල්ලක්‌ දෙන්න ඇවිත් අමාරුවෙන් ටෙලි නාට්‍යයක පෙනිලා යන කෑල්ලකට ඔළුව දාපු ගමන් එයා 'නිළිය' වෙනවා. ඊළඟට එයා දහදුරා වැඩක්‌ කරලා පොලිසියට ගෙනියනවා. එයත් පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක. මේක කොච්චර නින්දිතද?

බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙක සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් භාර ගැනේ...

දැනටමත් ඉල්ලූම්පත් 150 ක්...
ඒ අතර අළුගෝසු පරම්පරාවේ කෙනෙකුත්...

වැලිකඩ හා බෝගම්බර යන බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙක සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පැවසීය.මේ සඳහා දැනටමත් ඉල්ලූම්පත් 150 ක් ලැබී ඇතැයිද ඔහු කීය.

"ජලක් දික්ලා ජා" තරඟයේ සනත්ගේ අවසාන නර්තනය...

ළකුණු ලැබීම එන්න එන්නම අඩුවීම හේතුවෙන් සනත් හා සුචිත්‍රා අන්තරාදායක අඩවියට...

ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වී සිටි සනත් ජයසූරියට ඊයේ පැවති තරඟයෙන් ඉවත්වීමට සිදුවුණා.

අස්ගිරි මල්වතු හිමිවරුන් ළඟ නැති පෞර්ෂයක් කාදිනල්තුමන් ළඟ ඇත්තේ ඇයි...?

මෑතකදි මහාචාර්ය සරත් විජේසුරිය වැදගත් ප්‍රකාශයක් කළේය. අස්ගිරි මල්වතු හිමිවරුන් ළඟ නැති  පෞරුෂත්වයක්   කාදිනල්තුමන් ළඟ තිබෙන බව ඔහු කිවේය. 

වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ගේ මරණය සැකයිලු...

මරණයට හේතුව ලෙස ක්ෂණික හෘදයාබාධයක්ලු...

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී, ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතා ඊයේ (08 වැනිදා) අලුයම අභාවප්‍රාප්ත විය.