Ads 468x60px

.

ඡායාරූප ශිල්පියෙකුගෙන් ෆුඩ් ස්කේප්ස් භුදර්ශන පෙලක්

පහත ඡායාරූප වල දැක්වෙන්නේ භුදර්ශන පෙලකි. එහෙත් සාමාන්‍ය භූදර්හන නොව සම්පූර්ණයෙන්ම ආහාර යොදාගෙන නිර්මාණය කරන ලද භුදර්ශන පෙලකි.මෙම දර්ශන නිර්මාණ කර ඇත්තේ කාල් වෝනර් නම් ඡායාරූප ශිල්පියෙකි.ලන්ඩනයේ සිටින ඔහු, මෙම සිතුවම් නිර්මාණය කිරීමට එළවළු, පලතුරු, පාන්, චීස්, පැස්ටා, මස්, මාළු, චොක්ලට් ආදී ආහාර වර්ග යොදාගෙන ඇත.

පිතිකරුවන්ගේ මහන්සිය වතුරේ යැවූ අපේ පන්දු යවන්නන්

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෝර්බාට් හි අද (28) පැවති තරඟයේදී කඩුලූ 7ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.එහිදී ඉන්දියානු පිලේ ගැලවුම්කරු වු විරාට් කෝලි (නොදැවී) 133ක් ලබා ගැනීමට සමත් විය.

පොලිසිය ගැන ඔබ දත යුතු දේ


කා අතරත් ජනප්‍රිය වු "දෑසින් පෑ" ගීතය රුගත කිරීමේදී ගනු ලැබූ ජායාරුප

"දෑසින් පෑ" ගීතය කා අතරත් ජනප්‍රිය වුයේ යෙෂ් විජේරත්නගේ අපුර්ව රුප රචනයත් සමගයි. පහතින් ඇත්තේ එම ගීතය රුගත කිරීමේදී ගනු ලැබූ ජායාරුප එකතුවක්. 
 රචනය : මනුරංග විජේසේකර
ගායනය : ලහිරු පෙරේරා

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා බියර් වලින් නෑවේ.

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් පසුගිය දිනක බියර් වලින් නෑවී ගොස් ඇති බව වාර්තා වේ. ඊසාන දිග ජර්මනියේ පැවති පක්‍ෂ රැස්වීමකට මර්කල් පසුගියදා සහභාගී වී ඇති අතර, එහිදී ඇය වෙත බියර් ගෙන ආ 21 හැවිරිදි සේවකයා අත තිබූ බියර් බන්දේසියම මර්කල්ගේ ඇෙඟ් හැලී ඇත.ජර්මනියේ බලවත්ම කාන්තාව ඉදිරියේ සිදුවූ මෙම සිද්ධියෙන් ඉතා ලැජ්ජාවට පත්වී ඇති සේවකයා පසුව ටැබ්ලොයිඞ් මාධ්‍ය වෙත පවසා තිබුනේ පිටුපසින් සිටි අයෙකු විසින් තමාව තල්ලූ කළ බවත්, ඒ හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවත්ය.

අකිල ධනුද්දර හා ඔහුගේ පෙම්වතිය යොදා ගනිමින් චිත‍්‍රපටයක්

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා ඔහුගේ පෙම්වතිය බව කියන සුපිරි මෝස්තර නිරූපිකාවක වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා යොදා ගනිමින් චිත‍්‍රපටයක් තැනීමට යන බව වෙත වාර්තා වේ.මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ අකිලගේ පියාවන ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි බවද පැවසේ.

සබීතාට ප‍්‍රධාන චරිතයකට ආරාධනා නොලැබීම නිසා කනසල්ලෙන්

ප‍්‍රවීන සිනමා නිළියක් වන සබීතා පෙරේරා කලක් සිනමාවෙන් ඈත්ව සිට ‘භාර්යාවෝ’ ටෙලි සිත්තමත් සමග ඈ නැවත වරක් කලා කටයුතුවලට සම්බන්ධවී සිටී.සබීතා කලා කටයුතුවලින් ඈත්වන්නට මුල්වූයේ ඈ විවාහ දිවියට එළඹිම නිසා බව ප‍්‍රසිද්ධ රහසකි.