Ads 468x60px

.

ධීවරයින් ආරම්භ කළ වර්ජනය ජයග්‍රාහිව අවසන් !


ඉන්ධන මිල පහත හෙලන ලෙස සහ පැරණි මිලටම ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් මීගමුව සහ හලාවත ධීවරයින් ආරම්භ කළ මුහුදු යාමෙන් වැළකී සිටීමේ ක‍්‍රියාමාර්ගය ජයග්‍රාහිව අවසන් කිරීමට ධිවර ප්‍රජාව සමත්වී තිබේ.

එකවරම විසිවෙලා ආපු ලී ලෑල්ලක්‌ මගේ බඩ හිල් කරගෙන ගියා

මම එදා උදේ ලී මෝලේ වැඩට ගියා. මේ ලී මෝලේ ලී ඉරන යන්ත්‍ර තුනක්‌ තියනවා. මම එක ලී ඉරන යන්ත්‍රයක ලී ඉරමින් සිටින විට එකවරම විසිවෙලා ආපු ලී ලෑල්ලක්‌ මගේ බඩ හිල් කරගෙන ගිහින් අනිත් පැත්තෙන් මතු වුණා යෑයි එච්. ජී. දිසානායක (51) නමැති දෙදරු පියා තම බිහිසුණු අත්දැකීම විස්‌තර කරමින් අප සමග පැවැසීය.

නෙහාරා මේනක ආදරණීය නයගරා සමග

ලබන අවුරුද්දේ විතර මගේ විවාහය ගැන දැනගන්න ලැබෙයි - ගයාත්‍රි


වෙළඳ දැන්වීම් සඳහා දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරය ඔස්සේ දිගු ගමනක් පැමිණීමට අවස්ථාව හිමිකරගෙන තිබේ. පසුගිය දිනවල දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුණු "ආදරණීය පූර්ණිමා" සහ "ආදර වසන්තයක්" වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ඇය නිරූපණය කළ චරිතයන් තවමත් ප්‍රේක්ෂක ඔබේ මතකයේ රැඳී තිබෙනු ඇත. පුංචි තිරයේ අහිංසකාවියක ලෙස ද බොහෝදෙනෙකු ඇය හඳුන්වයි. ඇය ගයාත්‍රි රාජපක්ෂ...

සෝනි මොබයිල් කොමියුනිකේෂන්ස් වූ සෝනි එරික්සන්


ජපානයේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන සෝනි විසින් ජංගම දුරකතන නිෂ්පාදක සෝනි එරික්සන් සමාගමේ පාලනය නිල මට්ටමින් සියතට ගෙන ඇතැයි වාර්තා වේ.

ධනංජයගේ ආදරය හිගා කෑමට සිදුවන නිසා අනර්කලී ටෙලියෙන් අනර්කලී කට්ටි පනී


ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි,දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා තවත් ටෙලි නාට්‍යක් සඳහා පොල්ලක් තබා ඇතැයි වාර්තා වේ.ඇය මෙවර පොලු තබා ඇත්තේ කොටස් 200 කින් සමන්විත තිසුලදීප තඹවිට අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘ආදරියේ’ ටෙලිනාට්‍ය සඳහාය.

කොට සායක් වෙනුවෙන් සියගණනක් පමණ විරෝධතා පාගමනක්


දකුණු අපි‍්‍රකාවේ කෙටි සායවල් හැඳගත් කාන්තාවන් සියගණනක් පමණ විරෝධතා පාගමනක් පවත්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී සිරුර නිරාවරණය කෙරෙන ඇදුම් භාවිතා කළ කතුන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ජොහැන්නස්බර්ග් හිදී

පත්තිණි මෑණියන්ගේ තැල්ලටත් විදියි

හලාවත මුන්නේෂ්වරම් හි පත්තිනි මෑණියන්ගේ ප‍්‍රතිමාවට පළදා තිබු රන් තැල්ලක් සොරාගෙන ඇතැයි වාර්තා වේ.මෙහි වටිනාකම රුපියල් ලක්ෂ තුනහ හමාරක් පමණ වන බව බවද පැවසේ. හලාවත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සනෝජා අනු නමයෙන් බේරෙයි

සනෝජ බිබිලේ මෙනෙවිය කතරගම වන්දනාවේ ගොස් සිටි අතර අසනීප වීම හේතුවෙන් කතරගම රෝහ‍ලේ සේවය කරන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන ජානකි පතිරණ මහත්මියගේ නිල නිවසේ පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් ඇත. 
එහිදී වෛද්‍යවරිය විසින් පරික්ෂා කොට බලා අදාළ බෙහෙත් නියමකොට තුන්ඩුවක් ඇලබා දී ඇති අතර එම තුණ්ඩුව ගෙන බෙහෙත් ලබා ගැනීමේ කවුන්ටරයට යන ලෙස දන්වා ඇත.

කූල් වතුර පිළිකා කාරකයක්ලු

වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ..අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවකෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්දඅපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ ඒ ගැන වෛද්‍යවරු ලිව්ව ආටිකල් එක කියෙව්වහම..

ජනපි‍්‍රය ටෙලි ලක්‍ෂිකාට අයුතු යෝජනාවක්

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් වන ලක්‍ෂිකා ෆොන්සේකා මහත්මියට දුරකථනයෙන් බැනවැදී අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්. මාසිංහ මහතා මුදාහැරීමට නියෝග කළේය.

අයේෂා මවක් වීමට සූදානම්ලු

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනාදරයට පත් අයේෂා සඳමාලිගේ දීගයේ අලුත් වෙනසක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
මේ වෙනස ඇය කළක් බලා සිටි වෙනසක් බවද පැවසේ.අයේෂාගේ ජීවිතයේ අලුත් වෙනස බවට පත්ව ඇත්තේ ඇය මවක්වීමට සූදානම්වීමය.