Ads 468x60px

.

කූල් වතුර පිළිකා කාරකයක්ලු

වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ..අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවකෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්දඅපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ ඒ ගැන වෛද්‍යවරු ලිව්ව ආටිකල් එක කියෙව්වහම..
ඔයාලත් මේක කියවල බලලමේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..

මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි..
කොච්චර ගතියක් ආවත්කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරලඅපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනව..එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති,ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරලවෙනත් සංයෝග හැදිලඒ හැදෙන එව්ව අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නව(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න එව්ව ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලාඅපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනව..
මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලට උදවු වෙනවා..
ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න..මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු..
 
Related Posts with Thumbnails