Ads 468x60px

.

අංශක සෘණ 12 උෂ්ණත්වයේදී තම ඇඳුම් උණා දැමු තරුණයෙක් කිලිමන්ජරෝ කඳු මුදුනෙ

ජලය අයිස් බවට පත්වෙන්නෙ සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේදි. ඒ උෂ්ණත්වය තියෙන තැනක කිසිම ඇඳුමක් නැතුව ඉන්න ඔබට පුළුවන්ද?

හැබැයි ඊට වඩා උෂ්ණත්වය ඉතාමත් පහළ මට්ටමක, හරියටම කිව්වොත් සෙල්සියස් අංශක සෘණ 12 උෂ්ණත්වයේදී තම ඇඳුම් උණා දැමු තරුණයෙක් පිළිබඳ වාර්තා වෙනව. 


ඒ එසේ මෙසේ තැනක නෙවෙයි. ලෝකෙ කඳු අතරින් උසින් හතරවෙනි ස්ථානයේ පසුවන කිලිමන්ජරෝ කඳු මුදුනෙදි.

ඔහු නමින් බෙන් බොලීන්. වයස අවුරුදු 18යි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන බෙන් කිලිමන්ජරෝ තරණය කරනු ලබන්නේ විනෝදයට හෝ ක්‍රීඩාවක් ලෙසද නොවේ. ළමුන් සඳහා ගිලන් හලක් සෑදීම සඳහා අවශ්‍ය මුදල් සෙවීම මෙහි අරමුණ වුණා.


එහි පින්තුර කිහිපයක් පහතින්.

15 හැවිරිදි පාසල් දැරිය වැසිකිළියට ගොස් එද්දී කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කල කම්කරුවා.


මාස දෙක තුනකින් 
ශරීරයේ වෙනසක් 
දැනුනා. 

15 හැවිරිදි පාසල් දැරියකට බලහත්කාරයෙන් අතවර කර ඇය මවක් බවට පත් කළ කොන්ක්‍රීට් වැඩපොළක කම් කරුවෙක් පිලිබඳ පුවතක් බොරලැස්ගමුවෙන් අප වෙත වාර්තා වෙනවා.

එම දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පවසා ඇත්තේ තම මවගේ ඉඩමේ කොටසක් කොන්ක්‍රීට් වැඩ පොළක අයිතිකරුවකුට මාස තුනක කාලයක් සඳහා කුලියට දුන් අතර එහි කම්කරුවන් තිදෙනකු සේවය කළ බවයි.

එම කම්කරුවන් තිදෙනා මාස 03ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ගිය බවත්, එහි සිටි එක් අයෙක් ඉඳහිට තම නිවෙසට පැමිණ අම්මා සමඟ

ෂෙරිල්ගේ “අමා”සැලොන් එක විවෘත කරපු දවසේ


නව පරපුරේ අතිශය ජනප්‍රිය ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ ආදරණීය බිරිඳ වර්තමාන නිළි පරපුරේ ජනප්‍රිය නිළි ෂෙරිල් ඩෙකර් ඔවුන්ගේ නවතම සැලොන් එක නාවල විවෘත කළ පුවත අපට වාර්තා වුණා. 

එහිදී සිය හිත මිතුරන් සමග සතුටින් ගත කළ හෝරාව ඇය තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුනේ මේ විදිහටයි.

මහේලගේ සමුගැනීම ගැන කලා ලෝකයේ අදහස්


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මහේල ජයවර්ධනගෙන් ඉටුවූ සේවය සුළුපටු නොවේ. විටෙක මහේල සුපිරි දකුණත් පිතිකරුවකු ලෙස තාක්ෂණයෙන් පිරුණු පිතිකරණයක නියැළෙයි.

තවත් වරෙක ඔහු පිටියේ අතිදක්ෂ පන්දු රකින්නෙක් විය. තවත් විටෙක ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කරනු ලැබූ භූමිකාව තුළ ජයග්‍රහණයේ මාවත විවර කරගනු ලැබීය. මේ සියල්ලටම වඩා ඔහු ක්‍රීඩකයින් අතර සුහද මිතුරෙක් විය.

වසර 17 ක් අඛණ්ඩව ජාතික පිල නියෝජනය කළ මහේල පසුගිය දා එස් එස් සී පිටියේදී පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ක්‍රිකට් තරගයේදී ටෙස්ට් පිටියට සමු දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයකුගේ හිඩැසක් තබමිනි.

ටෙස්ට් පිටියට මහේලගේ සමුදීම පිළිබඳ කලා ලොවේ ක්‍රිකට් ලෝලීන් අදහස් දැක්වූවේ මේ ආකාරයටයි.

පිරිමි දරුවකු සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වා ලිංගික අතවර කල විශේෂඥ වෛද්‍යවරයා

මානසික විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධ පුවතක් කොළඹ ජාතික රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම  වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටින බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. 


නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍ය වරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට