Ads 468x60px

.

මට ගහන්න එපා. මම මින්නේරිය කෑම්ප් එකේ - ග‍්‍රිස් යකා කියයි

පසුගියදා මින්නේරිය ජනපදයේ ඇලක් අසල දිය නාමින් සිටි කාන්තාවන් දෙස ත‍්‍රීවිලරයක් නවතා බලා සිටින පුද්ගලයෙකු දුටු සුනිල් තමා ගමන් ගත බයිසිකලේ වේගය බාල කරමින් ඔහුගේ මුහුණ දෙස බලා තමා ගිය ගමන එලෙසම ගමන් කළේය. ටික දුරක් යන විට

ජානකී සමග කෙහෙළියගේ පලහිලව්ව

ඇමැති කෙහෙළිය දැන් දැන් ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ වැඩි කතා බහට ලක්වන චරිතයක්ව ඇත. පසුගියදා අපට දැනගන්නට ලැබුනු අලූත්ම පුවත වූයේ කෙහෙළිය ජානකී විජේරත්න සමග පවතින සම්බන්ධතාවයයි. මෙම පලහිලව්ව මීට කාලයකට පෙර සිට සිදුවී ඇති බවට තොරතුරු හෙළිවේ.

හැරගිය ස්වාමියා, බිරිය, පෙම්වතා, පෙම්වතිය ගෙන්වා දෙනවා - මර්වින්

හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ‍ගෙන්වාදීමට තමන් කටයුතු කරන බවත් තම අමාත්‍යංශයෙන් පවුල් ප්‍රශ්න විසඳන්නට ක්‍රියා කරන බවත් තමන් සිටින්නේ එකී කාර්යයට බවත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අංක 13 මානසික භීතිකාව හා බටහිරෙන් මුල් බැසගත් 13 අපලය

ඊයේ (16) උදෑසන කොළොඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිකඩේ මංසන්ධියේ බස් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ අවරුදු එකහමාරක් වන ඔවුන්ගේ දරුවාද මරුමුවට පත්වී තිබෙනවා.

මහේෂ් සමග පවුල්කෑමට ඇමති මර්වින් නිවසින් පිටවෙයි !


හිටපු රියදුරෙකු එක්කත් සමලිංගික සම්බන්ධයක්

ජනපි‍්‍රය මෙගා ටෙලි නිලි උපේක්‍ෂා ස්වර්ණමාලි නොහොත් පබාගේ හිටපු සැමියා වන මහේෂ් සමග පවුල්කෑම සඳහා මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පෙරේදා (14) සිට තම නිවසින් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

කුඩුජාවාරම් හා ගණිකාවන් සැපයීමේ නිරත ටෙලි නිළියන් සොයා මෙහෙයුම්

හෙරොයින් සැපයීම සහ තරුණ ටෙලි නිළියන් ගණිකා නිවාසවලට සැපයීමේ චෝදනා ලබා සිටින ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු කොටු කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස්
ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට වාර්තාවන අන්දමට මෙම නිළියන් දෙදෙනා පොලිසියෙන් වසන්වීම සඳහා ඔවුනගේ නිවෙස් අතහැර ගොස් තිබේ.

බාලවයස් දැරියක් පැහැරගෙන ලිංගික අපයෝජනය කළ අයට දඩ හා සිර දඬුවම්

බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සහ ඇයට ලිංගික අපයෝජනයට භාජනය කිරීම සම්බන්ධ අධිචෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් බරපතළ සිර දඬුවම් සහ දඩද නියම කෙළේය.

පාසල් සිසුවියනට නිරුවත පෙන්වූ සැකකරුට ශරීර ඇප

මහනුවර මහයියාව දුම්රිය මාර්ගයේ පාළු ස්ථානවල සැරිසරමින් පෞද්ගලික පන්ති සඳහා පැමිණෙන පාසල් සිසුවියන්ට නිරුවත පෙන් වූ බව කියන තිදරු පියකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

යක්කල රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

උඩුගම ගමක ගැබ්බර එළදෙනකගේ පිටුපස ගාත් දෙකම කපාගෙන ගිහින්

උඩුගම කොණ්‌ඩගල වත්ත ප්‍රදේශයේ බැඳ සිටි ගැබ්බර එළවැස්‌සියකගේ පිටුපස ගාත් දෙකම කපාගෙන ගොස්‌ ඉන් එකක්‌ උයා ආහාරයට ගත් පුද්ගලයෙක්‌ උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.