Ads 468x60px

.

ජානකී සමග කෙහෙළියගේ පලහිලව්ව

ඇමැති කෙහෙළිය දැන් දැන් ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ වැඩි කතා බහට ලක්වන චරිතයක්ව ඇත. පසුගියදා අපට දැනගන්නට ලැබුනු අලූත්ම පුවත වූයේ කෙහෙළිය ජානකී විජේරත්න සමග පවතින සම්බන්ධතාවයයි. මෙම පලහිලව්ව මීට කාලයකට පෙර සිට සිදුවී ඇති බවට තොරතුරු හෙළිවේ.

 කෙහෙළිය රඹුක්වැල්ල ටික කාලයක් විදේශ සේවා නියුක්ති කාර්යංශය භාරව සිටි අතර ඒ කාලය ඇතුලත ජානකීට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉහල නිලයක් දැරීම සදහා සුදුසුකම් හිමිකරදුන්නේය. ඇය මේ වන තුරුත් අදාළ නිලයේ රැදී සිටින අතර ජාතික රූපවාහිනීයේ හා වෙනත් රූපවාහිනී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන්ට ජානකී තමාගේ ටෙලිනාට්‍ය සදහා සම්බන්ධ කර ගන්නා ලෙසද කෙහෙළිය විසින් දැනුම් දී ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ගයක් සදහන් කරයි.
 
Related Posts with Thumbnails