Ads 468x60px

.

බොලිවුඩ් නිළි වීනා මලික් හා සැමියා 26 වසරකට හිරගෙදරට


පාකිස්ථානයේ තිබෙන විශාලතම මාධ්‍ය ආයතනය වන Geo TV ආයතනයේ හිමිකරු හා සුරූපී පාකිස්ථානු නිළි වීනා මලික් මෙන්ම ඇගේ සැමියාට 26 වසරක හිර දඩුවමක් ලබාදී තිබෙනවා. ඒ පකිස්ථානයේ ත‍්‍රස්ත විරෝධී උසාවියක් මගින්.

පාකිස්ථානයේ Geo හා Jang ආයතනයන්හී හිමිකරු වන මිර් ෂාකිල් උර් රහ්මන්ට මෙම දඩුවම හිමිවූයේ ඔහුට අයත් Geo TV නාලිකාවෙන් පාකිස්ථානු ආගමික සම්ප‍්‍රධායන්ට අපහාසවන අයුරින් වන වැඩසටහනක් විකාශය කිරීමට ඉඩ ලබාදුන් නිසයි. 


බොලිවුඩ් නිළියකවූ වීනා මලික් හා ඇගේ පෙම්වතා වූ අසාද් බෂීර්ගේ විවාහ උත්සවය Geo TV හරහා විකාශය කිරීමේදී නර්තනයකට කිසි සේත්ම නුසුදුසු “Ali ke Saath hai Zahra ki Shaadi’”  නම් ගීතයට

මම ඉන්නේ තෘප්තියෙන් නෙවෙයි - ගීතා ඉතා බිඳුණු ස්වරයෙන් කියලා


“මම ඉන්නේ තෘප්තියෙන් නෙවෙයි. මම තෘප්තිමත් නැත්තේ පළාත් සභාව තුළින් මන්ත්‍රීවරියක ලෙස ජනතාවට ලබාදිය හැකි සේවය ලබාදීමට නොහැකි වීම නිසයි.” යනුවෙන් දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (25) දකුණු පළාත් සභා සංකීර්ණයේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමි ඉතා බිඳුණු ස්වරයකින් පවසා තිබෙනවා.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ “මම දේශපාලනයට ආවේ මුදල් හම්බ කරන්න නෙවෙයි. අසරණ ජනතාව වෙනුවෙන් යමක් කරන්නයි. නමුත් අපි පළාත් සභා රැස්වීමට ඇවිත් තේ බීලා ගෙදර යනවා. මෙහෙම ගන්න

අන්තර්ජාලය කැළඹු කුඩා දරුවාට පහර දෙන වීඩියෝවේ සුල මුල (නැරඹීමට අපහසු දර්ශණ ඇත)


උගන්ඩාවේ කුඩා ළමයෙකු බලාගන්න ආයා කෙනෙකු විසින් දෙහැවිරිදි කුඩා දැරියකට කෘර වධ දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයට නිකුත් වීමත් සමග එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. 

ජොලි ටුම්හිර්වී නම් 22 හැවිරිදි මේ කාන්තාව පොලිසියට කොටුවී ඇත්තේ "අනීලා" නම් එම කුඩා දරුවාගේ පියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවයි.

ගෙදර සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමේදී තම සිඟිති දියණිය බිමට විසිකොට පයින් පාගන දුටු දැරිවියගේ පියා කෝපය

ලොව ලොකුම selfie ඡායාරූපය ගත්තු හැටි මෙන්න


බංග්ලාදේශයේ පිරිසක් විසින් නවතම වාර්තාවක් තැබීම උදෙසා ලොව වැඩිම පිරිසක් සහභාගී වූ selfie ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් කිරීමට මේ වන විට කටයුතු කොට තිබෙනවා. මේ සඳහා සහභාගී වී ඇති පිරිස 1151 වනවා.

ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5කින් යුත් දුරකථනයකින් මෙම ඡායාරූපය ගෙන ඇති අතර මේ වන විට එය ෆේස්බුක් සමාජජාල වෙබ්

අතට අත දෙනවාට වඩා සිපගැනීමේ ඇති වැදගත්කම.


ආදරය පිළිබඳ හැගීම් උනන්දුව අඩු කරන හෝමෝන නිපදවීම අඩාල කරන්න හාදුවකට හැකියාව තිබෙන අතර ඒ වගේම සිපගැනීම තුළින් දරුවන්ට රෝග හා සටන් කරන්නට ශක්තියක් ලැබෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය වරියක් වන ෂර්ලි කිර්ෂන්බෝම් පවසනවා. 

සිප ගැනීමක ඇති වැදගත් කම ගැන ‍තව බොහෝ කරුණු ඇය අවධාරණය කර තිබෙන අතර ඒ නිසයි අතට අත දී යමෙකු පිළිගන්නවාට වඩා සිපගැනීමකින් අයෙකු පිළිගැනීම වඩාත් උචිත බව ඇය පවසන්නෙ.

Science Of Kissing කෘතිය රචනා කරන ඇය සිපගැනීමට නව අර්ථකතනයක් දී තිබෙනව. එදා අපි හාදුවක් දුන්නේ ආදරයේ

මර්වින්ට පුද්ගලයෙක් බැන්නට පස්සේ සුභ අනාගතයක්‌ කියලා ගිහින්.

අපිටත් ඔය වගේ 
කුපාඩි වැඩ කරලා 
තියෙනවා කියලා.

ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25 දා) උදේ විභාග වූ නඩුව දහවල් 1.00 දක්‌වා කල් තැබීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇමති මර්වින් සිල්වා මහතාට එක්‌තරා පුද්ගලයකු බැණ වැදීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්‌ හට ගත්තා.

අධිකරණයෙන් පිටතට පැමිණි මර්වින් සිල්වා ඇමැතිවරයා මාධ්‍යයට කරුණු දක්‌වමින් සිටියදී එකවරම සුදු පැහැති ජීප් රථයකින් බැස පැමිණි