Ads 468x60px

.

අන්තර්ජාලය කැළඹු කුඩා දරුවාට පහර දෙන වීඩියෝවේ සුල මුල (නැරඹීමට අපහසු දර්ශණ ඇත)


උගන්ඩාවේ කුඩා ළමයෙකු බලාගන්න ආයා කෙනෙකු විසින් දෙහැවිරිදි කුඩා දැරියකට කෘර වධ දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයට නිකුත් වීමත් සමග එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. 

ජොලි ටුම්හිර්වී නම් 22 හැවිරිදි මේ කාන්තාව පොලිසියට කොටුවී ඇත්තේ "අනීලා" නම් එම කුඩා දරුවාගේ පියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවයි.

ගෙදර සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමේදී තම සිඟිති දියණිය බිමට විසිකොට පයින් පාගන දුටු දැරිවියගේ පියා කෝපය

දරාගත නොහැකිව අදාළ කාන්තාවට පහරදී තිබෙනවා

පසුව එම වීඩියෝව අන්තර්ජාලයේ ජනප්‍රිය වීමෙන් අනතුරුව ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට තිබෙනවා






අනීලා ගේ පියාගේ පහරදීම් නිසාවෙන් අමානුෂික පහරදීම සිදුකළ "අයාවරිය" මේ වන විට ඇවිදීමට නොහැකිව රෝද පුටුවක් භාවිතා කරන බව වාර්තා වේ.

අවවාදයයි : මෙම වීඩියෝවේ නැරඹීමට අපහසු දර්ශණ ඇත.

 
Related Posts with Thumbnails