Ads 468x60px

.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන මල්තුහින ජයාරූප ප්‍රසිද්ධියට පත්වුයේ 2007 වසරේලු

නුවරඑලියට මල් තුහින වැටි ඇතිබව පවසමින් මේ දිනවල විවිධ පුවත්පත්වල හා වෙබ් අඩවිවල නුවර එලියට මල් තුහින වැටි ඇති බවක් පවසමින් ජායාරූප පෙළක් ප්‍රසිද්ධ කොට තිබෙනවා.ෆේස්බුක් ඔස්සේද මෙම ජායාරූප සංසරණය වෙමින් පවතින්නේ එය 2012 වසරේ සිදුවූවක් යැයි සඳහන් කරමින්.

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය - මේ කතාව කියෙව්වේ නැත්නම් ජීවිතේ ලොකු අඩුවක් දැනෙයි

මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

අම්මා සමග මොහොතක් - අපි හැමෝම කියවිය යුතුම ලිපියක්

අපි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්රී ආහාර වේලකට යන්න කියලා,ඒත් එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.

ඉන්දියාවේ පිතිකරුවන්ගේ වැඩ මෙහෙමයි - පුනම්

සාමාන්‍යයෙන් ඉන්දියානුවෝ ඉන්දියාවෙන් පිට සංචාරයන්හිදී දුර්වල බව පූනම් පාන්ඩේ පවසන්නීය.ඉන්දීය ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන ඇය ඉන්දීය පිතිකරුවන් පවුලට ලැදි ස්වාපුරුෂයන් වැනි බවත්, ඔවුන්ගේ දස්කම් ඇත්තේ නිවසේ බවත් කියයි. ඇය මෙසේ පවසා ඇත්තේ ටිවිටර් පණිවිඩයක් හරහාය.

බන්දුයි මමයි එකටගන්න ලොකු මුදලක් ඕනේ - ටෙනිසන්

ටෙනිසන් කුරේ ගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණය ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටය මේ දිනවල සිනමාහල් රැසක ප්‍රදර්ශනය වෙනවා. හාස්‍යයෙන් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් තුළට ඉතා ඉක්මනින් ඇතුළු වූ ටෙනිසන් කුරේ නළුකමින් බැහැරව අධ්‍යක්ෂණ කාර්යයට අතගැසීම ඔහු ලැබූ අලුත් අත්දැකීමක් වන්නට ඇති. පසුගිය දිනක හමු වූ මොහොතක ඔහුගේ නවතම චිත්‍රපටය පිළිබඳ කළ කතාබහකි මේ.

මර්වින් ඉවත් නොකළහොත් ඉල්ලා අස්වෙනවා - මන්ත‍්‍රීවරුන් 16 දෙනෙක් කියයි

කැලණිය ආසන සංවිධායක ධූරයෙන් අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් නොකළ හොත් ඉල්ලා අස්වීමට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු සූදානම් වනවා. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු සඳහන් කළේ මේ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාලගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවයි.

නෙහාරාගේ දික්කසාදය අස්සේ මේනකත් දික්කසාදය ඉක්මන් කරයි

මේනක රාජපක්ෂ සිය බිරිඳට වඩා වයසින් අවුරුදු 3ක් බාල වන අතර ඔවුන් විවාහ වී තිබෙන්නේ 2008 වසරේ. මේ වන විට ඔවුන් වෙන්වී ජීවත් වන අතර දික්කසාද වීම සඳහා ඔහු විසින් හේතු දක්වා තිබෙන්නේ තම බිරිඳ නපුරු බවත් එකට ජීවත් වීමේදී ඔවුන් අතර නිතරම අඬදබර වන බවත්ය.

එකගෙයි කන අයේෂා සඳමාලි

අපට මෑත කාලයේදී එකගෙයි කෑමේ කතාන්දර වැඩි වශයෙන් අහන්න දකින්න නොලැබුණ ද පසුගිය දිනක කලා ලෝකයෙන් එවැනි සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි විය.පුරාණ සිංහල විවාහ ක‍්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලකට එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක‍්‍රමයක් ද දක්නට ලැබුණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම ය.මෙය එකගෙයි කෑම ලෙස හදුන්වනු ලැබීය. කෙසේවුවද කල්යත්ම අදාල සම්ප‍්‍රදායද වැලැලී ගියේය.

සූර්යයාගෙන් නව වසරේ නිකුත් වූ පලමු ගිනි සිළුව

සූර්යයාගෙන් නව වසරේ නිකුත් වූ පලමු ගිනි සිළුව ඡායාරූපගත කරගැනීමට සූර්ය ගතිකත්ව නිරීක්ෂනාගාරයේ විද්‍යාඥ කණ්ඩායමට හැකි වී තිබේ. මෙය C2.2 කාණ්ඩයට අයත් ගිනි සිළුවක් වන අතර පසුගිය 5 වනදා මෙය නිකුත් විය. විවිධ තරංග ආයාම යටතේ මෙය නිරීක්ෂනය කිරීමට පර්යේෂන කණ්ඩායම සමත් වී තිබේ.

සුරේන්‍ද‍්‍රව සොයා ආ රත්නපුරේ කෙල්ල

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් ජනපි‍්‍රය යොවුන් ගායක සුරේන්‍ද්‍ර පෙරේරා සොයාගෙන ගෙදරටකෙල්ලක් හේතුවෙන් ඔහු විශාල අකර තැබ්බයකට මුහුණදී ඇතැයි වාර්තා වේ.
මෙසේ සුරේන්‍ද්‍ර සොයාගෙන හිමිදිරි උදෑසනකය පැමිණිරත්නපුර ප‍්‍රදේශයේ තරුණියක් බවද වාර්තා වේ.

ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීමක් හේතුවෙන් සේනකට ඇප

ටෙලි නාට්‍යයක් නිෂ්පානය කිරීමට පොරොන්දු වෙමින්  සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින සේනක විජේසිංහ මහතා ජි.ලසිත යසකුල නම් පුද්ගලයෙකුගෙන් රුපියල් දහතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීම ත ඊයේ දින නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ගියාන් රණවක මහතා විසින් ලක්ෂ 15 ක ශරීර ඇප මත මුදාහැරුනා.

මම තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේ කෙලින් සිටගත හැකි විදිහටයි - විනිසුරු වරාවැව

සුදුකොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිවරදිකරුයි ප්‍රකාශකළ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරා වැව මහතා යාන වාහන පදවි තානාන්තර අපේක්ෂාවකින් තොරව විනිසුරුවරු නඩු තීන්දු ලබාදිය යුතු යැයි අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.