Ads 468x60px

.

මේනක - නෙහාරව බැදලලූ...

දැනටමත් මේ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉවරයි...

පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ. 

මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප‍්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න. 

නෙහාරා මෑතකදී පුවත් පත් අකිරේකයකට කියලා තිබුනේ බඳින දවස හැමෝටම ප‍්‍රසිද්ධියේම කියනවා, බැන්දා කියල කියන කතාව බොරු කියලයි. නමුත් ඇත්තටම මේ වනවිටත්

පියයුරක් සැපී යැයි මාස අටේ බිලිඳාට අනුවාරයක් කතුරෙන් ඇනලා...

මුහුණට මැහුම් සියයක් පමණ...

කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට  චින වෛද්‍ය වරු සමත් වුනා.

සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි. කසල ප‍්‍රතිචක්‍රී කරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය. බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් යැයි වෛද්‍යවරු පවසනවා.