Ads 468x60px

.

උඹ මැරියං. මට තව කෙල්ලක් ඉන්නවා - ළිඳට වැටී මිය ගිය උපාධිධාරිනියගේ සැමියා කියලාලු..

අම්මේ මට මෙහෙ ඉන්න බැරි වුණොත් මම ගෙදර එනවා...

දියණියගේ මරණය සැක සහිතයි - උපාධිධාරිනියගේ මව කියයි...

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වූ මතුගම හොරවල ඇල්ලන මුල්ල ප්‍රදේශයේ අනාරක්‍ෂිත ළිඳ කට වැටී මිය ගිය තම දියණියගේ මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳව නැවත පරික්‍ෂණයක් කරන ලෙසත් මිය ගිය කාන්තාවගේ මව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

සමලිංගික දියණිය ආදරයෙන් රැක බලාගන්නා තරුණයෙකුට පියාගෙන් යුරෝ කෝටි පහක්

ඔහු දුප්පත් ද පොහොසත් ද කියලා මම හොයන්නේ නැහැ...

මොන රටක මොන ජාතියක  උනත් මට ප‍්‍රශ්නයක් නැහැ...

අසම්මත ආශාවන්ගෙන් පෙලෙන තම ඵකම දියණිය එයින් මුදවා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොන් මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොන්හි කොටිපති ව්‍යාපාරිකයෙකි. 

ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33)  සමලිංගිකඅත්වයට ඇබිබැහි වු තරුණියකි. තම රටේ එ වැනි අසම්මත දේ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසා ඇය පැරිසියට ගොස්  ඵවැනිම වෙනත් කාන්තාවක් සමග විවාහ වූවාය.  

ඇගේ මෙම විකෘති ලිංගික ආශාවන්

ආරාධ්‍යා පසුපස ‘පැපරාසි’ ඇස

ඉපදුණු දවස්වල මම ආරධ්‍යාට කිව්වෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය කියලයි...අත්තම්මා

ඒ මොකද, ඉපදුණු දවසෙ මට එයාව පෙනුණෙ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ නිසයි...

ලොව පුරා සිටින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ගේ සිත් තුළ එක්තරා බලාපොරොත්තුවක් ගොනු වී තිබුණා. ඒ තමයි, හිටපු ලෝක රූ රැජනකගේ කුලුඳුල් දියණියගේ හැඩරුව හොඳින් දැක බලා ගැනීම. 

මේ සිඟිති දියණිය කවුරුන් ද? ඇය, ආරධ්‍යා. බොලිවුඩයේ අසිරිමත් රැජන, ඓශ්වර්යා ගේ සහ සිනමා ලොව රසික අබිසෙස් ලද අභිෂේක් භච්චන් ගේ දියණියයි.

මීට සති කිහිපයකට කලින් මේ තුන්දෙනාම චිකාගෝ නුවර රැඳී සිටි බව ඔබ දන්නවා. ‘ධූම් – 3’ චිත්‍රපටයේ රූපගත කිරීම් වෙනුවෙන් ගිය අභිෂේක් ගේ තනිය මකන්නයි ඓශ්වර්යා, සිඟිති දියණියත් රැගෙන චිකාගෝවට ගියේ. 

මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ - උදයන්ති

හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ...
අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ...

පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ යොවුන් රංගන ශිල්පිනී උදයන්තිය. ඒ මහින්දාගමනය චිත්‍රපටයේ රංගනය උදෙසාය. 

උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය.උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. මේ ඇය සමඟ කල කතාබහක්...

විද්‍යාලෝකයේ ගැටුම වීඩියෝ කැමරාවල - ශිෂ්‍යයන්ට සහ දෙමාපියන්ට වැඩ වරදියි...

හේතුව හිටපු විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්‌ කිරීමයි...

පාසලේ ශිෂ්‍යයන් කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළ විනාශ කරන අයුරු වීඩියෝ කැමරාවල සටහන් වෙලා...

පරීක්ෂණය අවසන් වනතුරු පාසලට ඇතුල්වෙන්න ‍‍එපා - විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති කියයි... 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස බන්දුල ජයසිංහ මහතා පෙරේදා (1 දා) පෙරවරුවේ වැඩ භාරගනිද්දී ඊට විරෝධය පළකරමින් පාසල් ශිෂ්‍යයෝ කලහකාරී ලෙස හැසිරුනා

එහිදී ශිෂ්‍යයෝ විදුහලේ ප්‍රධාන කාර්යාලයට පහර දී විදුහල්පතිවරයාට අයත් මෝටර් රථය ද විනාශ කලා. මෙම තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්ත ද එය ව්‍යර්ථ වුනා.

පසුව දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යටතේ විදුහල්පතිවරයා විදුහලෙන් පිටතට ගනිද්දී විරෝධය දක්‌වමින් සිටි ශිෂ්‍යයන් ඔහුට ගල්මුල්

මැදවච්චියේ සේනානායක ජාතික පාසැලේ සිසුවකු සහ සිසුවියකගේ ලිංගික එක්වීමක වීඩියෝවක්...

සිසුවා ළග ලිංගික දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක්  සහ  සීඞී තැටියක්...

මැදවච්චිය මෛත‍්‍රීපාල සේනානායක ජාතික පාසැලේ උසස් පෙල හදාරන සිසුවකු සහ සිසුවියකගේ ලිංගික කි‍්‍රයාකාරකම් සහිත වීඩියෝවක් කැබිලිතිගොල්ලෑව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු හා සැකකාරිය ද මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා.සිසුවා කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පාඩින්ගම, ඇටවරගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක තරුණයෙකු බව පැවසෙනවා.

මේ සිසුවා ළග තිබී අදාල ලිංගික

පියුමි සැමියව මග හරින රහස මොකද්ද !

පියුමිගේ සැමියා චමල් ගොඩකන්ද සිටින්නේ ජපානයේලු...

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිලියක් වන පියුමි ශානිකා බොතේජු සිය සැමියා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නගනු ලබන ප‍්‍රශ්න මගහරින බව අප වෙත වාර්තා වෙනවා.

ඇය ඇතැම් රූපවාහිනී වැඩසටහන් සඳහා එක්වන්නේ පවුලේ විස්තර නොඅසන ලෙසට පූර්ව පොරොන්දුවක් ලබාගෙන බවද මේ අතර වාර්තා වෙනවා.

එසේම සැමියා වෙනුවට තමාගේ අලුත් නිවස ගැන හෝ හයේ කල්ලිය පිළිබඳව ප‍්‍රශ්න කරන ලෙසටත් ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක්කරන අයට උපදෙස් දෙන බවද පැවසෙනවා.

පියුමිගේ සැමියා සිටින්නේ ජපානයේ බවද පැවසෙනවා.ඔහු නමින් චමල් ගොඩකන්දය.කෙසේවුවද වරක් පියුමි පවසා තිබුණේ තමා චමල් හා විවාහ වී මාසයක කාලයක්වත් එකට සිටීමට නොහැකි වූ බවයි.

හොරණ නජිත්ගෙන් ළමයි 40 කට ගමන් කළ හැකි කුඩා දුම්රියක්‌...

ළමා දුම්රිය හැදුවේ මගේම දෙඅතින්... වෙන කිසිවෙක්‌ සම්බන්ධ වුණේ නැහැ...

පුරා මාස එකොළහක්‌ දිවා රාත්‍රියේ නොකඩවා මේ ගැන වෙහෙසුණා...

වසර ගණාවක්‌ තිස්‌සේ කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි විවිධ නිර්මාණයන් කර ඇති හොරණ කුඩා උඩුවේ නජිත් සුදන්ත වල්පිට මහතා විසින් පුරා මාස එකොළහක්‌ තිස්‌සේ දිවා රාත්‍රියේ වෙහෙස වී තම කාලයක්‌ ශ්‍රමයත් වැයකර අංගසම්පූර්ණ පුංචි ළමා දුම්රියක්‌ නිපදවා තිබෙනවා.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ හා දිවයිනේ සෑම පෙදෙසකම විදුහල් වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන කුඩා දරු දැරියන් සඳහා තනන ලද මෙම ළමා දුම්රිය පිළිබඳව කරුණු දක්‌වමින් ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.