Ads 468x60px

.

පියුමි සැමියව මග හරින රහස මොකද්ද !

පියුමිගේ සැමියා චමල් ගොඩකන්ද සිටින්නේ ජපානයේලු...

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිලියක් වන පියුමි ශානිකා බොතේජු සිය සැමියා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නගනු ලබන ප‍්‍රශ්න මගහරින බව අප වෙත වාර්තා වෙනවා.

ඇය ඇතැම් රූපවාහිනී වැඩසටහන් සඳහා එක්වන්නේ පවුලේ විස්තර නොඅසන ලෙසට පූර්ව පොරොන්දුවක් ලබාගෙන බවද මේ අතර වාර්තා වෙනවා.

එසේම සැමියා වෙනුවට තමාගේ අලුත් නිවස ගැන හෝ හයේ කල්ලිය පිළිබඳව ප‍්‍රශ්න කරන ලෙසටත් ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක්කරන අයට උපදෙස් දෙන බවද පැවසෙනවා.

පියුමිගේ සැමියා සිටින්නේ ජපානයේ බවද පැවසෙනවා.ඔහු නමින් චමල් ගොඩකන්දය.කෙසේවුවද වරක් පියුමි පවසා තිබුණේ තමා චමල් හා විවාහ වී මාසයක කාලයක්වත් එකට සිටීමට නොහැකි වූ බවයි.



ඔහු රැකියාවක් සඳහා විදෙස්ගතවීම නිසා එසේ සිදුවූ බවද ඇය පවසා තිබුනා.මේ අතර පියුමි හා විවාහ වූ චමල් පියුමිගේ හොඳ රසිකයෙක් බවද පැවසෙනවා.

පසුගියදා හිරු ටීවී හි ‘මෙගා බයිට් එක‘ බවටද පියුමි ශානිකා පත්වූවාය. ඇය මෙසේ බයිට් වූයේ එක්ටැම් ගේ ටෙලියේ සහය අධ්‍යක්‍ෂවරයා පියුමිගේ ආදරය ප‍්‍රසිද්ධියේ ඉල්ලීම නිසාය.

පියුමි බයිටු වූ හැටි පහත දැක්වේ. 



http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs577.ash2/225465_207915469241599_100000694410015_625205_7813923_n
http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs577.ash2/26880_102489246450889_100000694410015_71586_7881301_n
http://1.bp.blogspot.com/-pD2bSwGvNnI/TcpNNp0ObTI/AAAAAAAAF28/Fi_oqOd6AR8/s1600/Piumie%2BBoteju.jpg
http://1.bp.blogspot.com/-bSfti6pcIaY/TcpNq1jBPaI/AAAAAAAAF3s/TGRiosp_U74/s1600/Piyumi%2BBotheju.jpg
http://2.bp.blogspot.com/-8BSNa25LhXY/TcpNNzcG_SI/AAAAAAAAF3M/eu_UZ3_Yn6Q/s1600/Piumie%2BShanika.jpg


 
Related Posts with Thumbnails