Ads 468x60px

.

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි.....


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (14) රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගෙන් පසු එම පක්ෂය යළි ශක්තිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමවංශ අමරසිංහ මහතාටයි.

කළුතර විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සෝමවංශ අමරසිංහ මහතා 1965 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස

හැමදේටම වැස්‌ස කෝකටත් තෛලය කරගත යුතු නැත


හැමදාමත් අපට ඇසෙන්නේ බඩුමිල අඩු බවය. ඒ බව තේරෙන්නේ කඩපිලට, පොළට ගිය විටය. බඩුමිල අඩු බව අපට කියන දේශපාලනඥයන්ට විසඳාගන්නට බොහෝ ප්‍රශ්න තිබෙන බැවින් ජනතාව කියනදේ අහන්නට වේලාවක්‌ ද නැත. ඒ නිසාම ඒ ප්‍රශ්න අපටම විසඳාගන්ට සිදුව තිබේ.

ඊයේ වන විට වාර්තා වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක තොග මිල වැඩිවී තිබේ. තොග වෙළෙන්දන් කියන ආකාරයට සීනි කිලෝවක මිල රුපියල් 95 සිට රුපියල් 115 දක්‌වාද, කඩල කිලෝවක මිල රුපියල් 110 සිට රුපියල් 130 දක්‌වාද, පොල්තෙල් ලීටරයක මිල රුපියල් 245 සිට