Ads 468x60px

.

බලු කූඩුවේ දැමූ පියා මියයයි...


බලගොල්ල කේන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක බලු කූඩුවක රඳවා සිටියදි ඉකුත් දා පොලිස් භාරයට ගනු ලැබූ පියා මිය ගොස් තිබෙනවා. ඒ අම්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රඳවා සිටියදියි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්. මෙම පියා බලු කූඩුවේ රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු ඔහුගේ දියණිය

මෙවන් මොහොතක සෝභිත හිමියෝ රටෙන් ජාතියෙන් සමුගැනීම අවාසනාවකි...


සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ ඊයේ (08දා) අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ දී අපවත්වීම සමස්‌ත ශ්‍රී ලංකාවාසීන්ගේම දැඩි ශෝකයට හේතුවී තිබේ.

පතිරගේ දොන් අප්පුහාමි හා කරලිනාහාමි යුවලට දාව 1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී පී. ඩී. රත්නසේකර නමින් උපත ලැබූ උන්වහන්සේ 1955 දී සසුන් ගතව 1962 දී උපසම්පදාව ලැබූහ. එතැන් පටන් රටදැය සමය වෙනුවෙන් තම ජීවිතයම කැප කළෝය.

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ මෑත කාලීනව අපේ රට ජාතිය මුහුණ දුන් සෑම ව්‍යසනකාරී අවස්‌ථාවකම පාහේ ඉදිරියට එමින් ඊට එරෙහිව

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

අපවත්වී වදාළ සෝභිත නාහිමියෝ රෝගී වෙන්නට කලින් කලකිරීමෙන් ඉඳලා...

සෝභිත නාහිමියෝ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසා හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ උන් වහන්සේ සිටියේ කලකිරීමකිනි. 

රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.

ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරු වලට පොරකන්න ගියොත් රටට පැවැත්මක්