Ads 468x60px

.

සනත්ගේ අලුත් මනාලිය - කව්ද මේ මලීකා කියන්නේ..

සනත්ගේ සහකාරිය මෙවරත් වෘත්තියෙන් ගුවන් සේවිකාවක්...

ජයසූරිය ප්‍රථම වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන සුමුදු නම් ගුවන් සේවිකාවක සමග වන අතර දෙවන වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක වන මීගමුව ප්‍රදේශයේ පදිංචි සැන්ඩ්‍රා නම් කාන්තාව සමගය. 

ඔහු මෙවරත් තම සහකාරිය ලෙස වෘත්තියෙන් ගුවන් සේවිකාවක්ව තෝරාගෙන තිබෙනවා. වෙනසකට ඇත්තේ ඇය නිලියක විමයි. 

ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන අනුරාධපුරයේ පදිංචි මිෂෙල් නමැති වයස අවුරුදු 28ක තරුණියකි. 

මේ ඇයත් සමඟ කල කතාබහක්.

පේ‍්‍රමවන්තයා හොඳින් ඉන්නවා, නම නම් අහන්න එපා - ලෝචනා

අපි දෙන්නම හිතාගෙන ඉන්නේ ඒක පස්සේ කියන්න...

කසාද බඳින්නේ ලබන අවුරුද්දේ විතර...


මොකුත්ම කරන්න බැරි වුණොත් ත‍්‍රීවීලර් එකක් එළවලා කීයක් හරි හොයා ගන්නවා...

තමනුත් හිනාවෙලා වටේ ඉන්න අයත් හිනස්වලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි . ‘සිනාසී තරවෙන්න’ කියන කියමන ගැන ඇයට විශ්වාසයක් නෑ . ‘සිනාසී ලස්සන වෙන්න’ කියලා තමයි ලෝචනා කියන්නේ.

මේ දවස්වල කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල රවුමක් ගියොත් ටෙලා නාට්‍ය රූගත කිරීම් 10 ක්වත් දැක ගන්න පුළුවන් . විශේෂයෙන්ම පාර්ලිමේනතුව පැත්තේ . බණ්ඩාරගම , පිළියන්දල...

ලෝචනා හම්බවුණේ පාදුක්කෙදි .මේ දවස්වල රූගත කරන ‘සඳුපමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුරේ . දර්ශන තලයක් හොයාගෙන කට්ටියත් එක්ක ඇවිදිනවා . දර්ශන තලයක් හම්බවුණා . ඒ අතරේ මේ ඇයත් සමඟ කල කතාබහක්.


ලෝචනා කටකාරයි කියන කතාව ඇත්තද?
ඒක දැනගන්න හොඳම කෙනා තමයි රවින්ද්‍ර විජේරත්ත මහත්මයා . මම දැනට ටෙලි නාට්‍ය 10ක විතර කරා නම් එයින් 8ක්ම කළේ එයාලත් එක්ක . මට කියන්නේ කටර් එක. ඉතුරු ටික නම් කියන්න බෑ. කතා කරලා

ගැන්ග්නම් ස්ටයිල් ගීතයට ගිරවකු නටයි - දින තුනකදි විසි ලක්ෂයක් නරඹලා...

දින 126කදී  හත්කෝටි අසූ ලක්ෂයක  ජනතාවක් යු ටියුබ් මාධ්‍ය ඔස්සේ රසවිදි ලොව ජනප‍්‍රියම ගීතය බවට පත්ව ඇති ගැන්ග්නම් ස්ටයිල් ගීතයට...

නිවසක නිදෑල්ලේ සිටින ගිරවකු ඵම නිවසේ රුපවාහිනි යන්ත‍්‍රය මත හිද ගැන්ග්නම් ස්ටයිල් ගීතයේ කොටස් මෙන්ම සංගීතයේ කොටස්ද ගයමින් නර්තනයත් සමගින් ඵම ගීතය රසවින්දේය.

එම විඩියෝ පටයක් යු ටියුබ් මාධ්‍යට නැවත ඵක් වුනා. දින තුනකදි  විසි ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ඵම වීඩියෝ පටයද නැරඹුවා.  

එම යු ටියුබ් විඩියෝ පටය පහතින්...

සනත් ජයසූරියගේ තුන්වන විවාහයේ - බිරිඳ නිළියක්...

විවාහ මංගල්‍යයට ආරාධනා කර තිබූනේ 63 දෙනෙකුට පමණයි...

හෝටලය මාධ්‍යවේදීන්ට සපුරා තහනම් කලාපයක් කරලාලු...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඊයේ 23 යළිත් විවාහවී ඇතැයි වාර්තා වෙනවා බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු මෙවරත් තම සහකාරිය ලෙස වෘත්තියෙන් ගුවන් සේවිකාවක්ව තෝරාගෙන
තිබෙනවා. වෙනසකට ඇත්තේ ඇය නිලියක විමයි. ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන අනුරාධපුරයේ පදිංචි