Ads 468x60px

.

චපල පෙම්වතියට පෙම්වතා මරණ දඬුවම දීලා

ඉංගිරිය නරගයේ පුද්ගලික ආයතනයක සේවය කළ සේවිකාවකට සිය පෙම්වතා විසින් පිහිපහර දී ඝාතනය කර පලා යාමේ සිද්ධියක් ඉංගිරිය පොලිසියෙන් වාර්තා වේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 15 වැනිදා වන අතර, අදාළ සේවිකාව ඇය සේවය කළ ආයතනය තුළම ඝාතනය කර තිබේ.

උඩුකය නිරුවත් දර්ශනයකට පැතිර යන කතාව බොරුවක්


දුලානි

උදයාකාන්ත නිෂ්පාදනය කරන බහු භාර්යා දෙවන චිත්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයකට එකඟ වූ බව කියමින් පැතිර යන කතාව බොරුවක් බව දුලානි අනුරාධා ප්‍රකාශ කර සිටිනවා.

අම්මා තම්බන්න දුවට බැරි වෙයි

fmïj;d o iu. tlaù ujf.ka remsh,a fo,laIhl lmamula lEug .sh Èhkshl fmïj;do Tyqf.a i.hl=o iu. ielmsg w;awvx.=jg .;a nj jjqkshd fmd,sish lshhs' uj Bg Èk lsysmhlg fmr remsh,a ,laI 14lg bvula úl=Kd ;sì‚'

නිරුවතින් නාන්න කී නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් නාන කාමරයෙන් පොලොවට පැනලා

ශ්‍රී ලාංකික කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් දැනුම් නොදීම නිසා බහරේනයේ මෑන් පවර් රැකියා ඒජන්සියක් තහනම් කිරීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

තුෂාරි පල්කහේරත් නමැති 27 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව පසුගිය මාසයේ දිනක ඇය සේවය කළ නිවසේ දෙවන මහලේ නාන කාමරයෙන් පැන සියදිවි නසාගන්නට තැත් කර තිබේ.

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් විසි දෙනෙකුගේ තොරතුරු හෙළිවේ

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් විසි දෙනෙකුගේ තොරතුරු පොලිස් මූලස්ථානයට ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය කාලයේදී මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් නිළියන් සිව් දෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් අනුව ගණිකා වෘත්තියේ යෙදෙන අදාළ නිළියන් පිළිබද තොරතුරු හෙළිවී ඇතැයි පැවසේ.

නිළි විනූගේ ඝාතනයේ මහ මොළකරු හෙළි වේ

සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වූ වීනු වෙත්තමුණි මහත්මියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට සොයා ගෙන ඇති බවත්, දැනට නිදැල්ලේ සිටින ප‍්‍රධාන සැකකරු ළඟදීම අත්අඩංගුවට ගන්නා බවත් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාල මහතා කියයි.