Ads 468x60px

.

උඩුකය නිරුවත් දර්ශනයකට පැතිර යන කතාව බොරුවක්


දුලානි

උදයාකාන්ත නිෂ්පාදනය කරන බහු භාර්යා දෙවන චිත්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයකට එකඟ වූ බව කියමින් පැතිර යන කතාව බොරුවක් බව දුලානි අනුරාධා ප්‍රකාශ කර සිටිනවා.
උදයකාන්ත වර්ණසුරියගේ නිර්මාණයක උඩුකය නිරුවත් රංගනයකට දායක වන්න යනවා කියන්නේ ඇත්තද?

එක සම්පුර්ණ අසත්‍යය කතාවක්.උදයකාන්ත කියන අධ්‍යක්ෂවරයා මට කොහෙත්ම නිර්මාණයකට තියා ජායාරුපයක් ගන්නවත් කතා කලේ නැහැ.
එහෙනම් එවැනි කතාවක් පැතිරුනේ?

ඕක වෙබ් අඩවියක පළවුණා කතාවක්.අන්තර්ජාලය හරහා සිදුවිය යුත්තේ සත්‍යය තොරතුරු ඉක්මනින් මහජනතාව වෙත ලබාදීමයි.නමුත් මෙතනදී බොරුවක් තමයි ප්‍රචාරය කර තිබෙන්නේ.මෙතරම් තාක්ෂනය දියුණු යුගයක මෙවැනි බොරු ප්‍රවෘති පල කිරීම ගැන ඔවුන් ලජ්ජා විය යුතුයි.

සටහන
අදාළ පුවත අප වෙබ් අඩවියේ පල වන්නේ අප වෙත ලැබුන විශ්වාසදායි තොරතුරක් මත හා අදාළ නිළිය ඒ සම්බන්ධයෙන් කිසිදු නිත්‍යානුකුල ලියවිල්ලකට අත්සන් නොකළ වටපිටාවකය.
එම නිසා ඇයට ඇගේ එම තීරණය ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ නිදහස තිබුණි. 
 
Related Posts with Thumbnails