Ads 468x60px

.

හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලීසියෙන් ගුටි දුන් වීඩියෝව..


හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් දඩ කොලයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකුට පමණක් දඩ කොලයක් ලිවිය නොහැකි බව පවසමින් එම තරුණයා විසින් වාද කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. 

එම වීඩියෝව බලන්න පහතින්.

දිවයිනේ විනාඩි 90කට වරක් කාන්තාවක හෝ ළමයකු දූෂණයට ලක්වන බව...


දිවයිනේ විනාඩි 90කට වරක් කාන්තාවක හෝ ළමයකු දූෂණයට ලක්වන බව අලුත්ම වාර්තා වල දැක්වේ. මේ තත්ත්වය වර්ධනය වීමට පටන් ගත්තේ මීට දශකයකට පමණ පෙර සිටය. 

ඉකුත් මාසයේ සිදුවූ යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක් කොට මරා දැමීම වසරින් වසර දරුණු වූ ළමා අපයෝජන හා කාන්තා හිංසන රැල්ලේ සන්ධිස්ථානයක් බඳුය.

ඇත්ත වශයෙන් මෙය අතිශය බිහිසුණු ප්‍රවණතාවකි. මේ රැල්ලේ අලුත්ම සිද්ධිය වූයේ පුත්තලමේ පාසල් දැරියක පැහැරගෙන යෑමය. වාසනාවකට

ටෙලි නාට්‍ය හදන්න වෙලේ සුදාගෙන් මුදල් ගත්ත ටෙලි නිළිය...?


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙ‍ලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරියගේ බැංකු ගිණුම් පිළිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඊයේ අධි කරණය හමුවේ මෝසමක් ගොනු කරමින් නිළි උදයන්ති කුලතුංගගේ