Ads 468x60px

.

රනිල් යළි දිනයි. සජිත් නියෝජ්‍ය නායක. කරූට තිබූ තැනත් නෑ.

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සමඳහා පැවති ඡන්ද විමසීමෙන් යළිත් වරක් එම පක්‍ෂ නායකත්වය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 48කින් ජයග‍්‍රහණ කර ඇති බව වාර්තා වේ. මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡන්ද 72ක්ද, කරූ ජයසූරිය මහතාට 24ක් ලැබී තිබිනි.එසේම එම පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරු සඳහා රවි කරුණානායක මහතා සමඟ තරඟ වැදි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩි ඡන්ද 8කින් නියෝජ්‍ය නායත තනතුර ජයගෙන තිබේ.

මේ දසුන් නොබලන දෑස් කුමටද?


ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි.

ෂෙයෝන් නිසා ඉරේෂාට කලාවෙන් ඈත්වීට සිදුවෙලාලු

පසුගිය කාලයේදී ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර වැඩි ආකාර්ශනයක් දිනාගත් ඉරේෂා රණසිංහ මේ දිනවල ටෙලිනාට්‍ය වල දක්නට නොලැබේ. ඇය මෙසේ කලාවෙන් ඈත්වී සිටීමට තීරණය කර ඇත්තේ ඇගේ ආදණීය ෂෙයෝන් නිසා යැයි වාර්තා වේ.මවක් හැටියට ඉරේෂාගෙන් ෂෙයෝන්ට ඉටුවිය යුතු යුතුකම් බොහොමයක් ඇති බැවින් ඇය කලාවෙන් ඈත්වී වැඩි කාලයක් ෂෙයෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළ බවඇය පවසන්නීය.

ගණිකා වෘත්තියට අපි ගෞරව කරන්න ඕන - ටෙලි නාට්‍ය නිළි නදීශා

ඉරිදා උදෑසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි එක්වී සිටියා’ එහිදී එක් අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිළිබඳ අසන ලද පැනයකට නදීශා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකා වන් නොසිටින්නට මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් එබැවින් ගණිකා වෘත්තියට ගරු කළ යුතු බවත්ය. මේ අතරම ටෙලි නාට්‍ය වල ගණිකාවන් නැති බව ඇය කියා සිටියාය.ඇගේ කතා කණ්ඩය මෙසේය.

තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න කව්ද අකමැති - බියංකා

වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩ වැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආෆ්ටර්නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා.

අද පවත් වන ඡන්දය නාට්‍යනුසරයෙන්

අද පවත් වන ඡන්දය රනිල් වික්‍රම සිංහගේ ප්‍රියතම පොතවන මැකියාවෙලිගේ කුමාරයා පොත අනුව නාට්‍යනුසරයෙන් කලින් සකස් කරන ලද පිටපතකට අනුව සිදු වේ කෘත්යාදී කාරී මණ්ඩලය තමන්ගේ බලයෙන් කලින්ම පත් කොට ඇතී බැවින් කරුජයසූරිය වෙනුවෙන් චන්දය දීමේ ප්‍රතිශතයක් පෙනෙන්ට නැත .තවද දයාසිරි ජයසේකර මහින්ද රාජපක්ෂ ලවා රනිල්

එප්පාවල එකම පවුලේ හතර දෙනෙකු කපා කොටා මරා දමලා

එප්පාවල, කටියාව යාය 01 ජනපදයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනකු ඉතා අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබේ. පෙරේදා (17 වැනිදා) රාත්‍රි කාලයේ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අඹු සැමි යුවළක හා ඔවුන්ගේ මව හා පුංචි අම්මා ඝාතනයට ලක්‌ වී තිබේ.

රාතී‍්‍ර මෝටර් තරගාවලියේදී ඩිලන්තට - ශී‍්‍රයාන්ට විශිෂ්ට දස්කම්


වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ.කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය

මවක් වීමේ සිහිනය ළගදීම සැබෑ කරගන්නවා - සුජානි

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි සුජානි මේනකාගෙන් බොහෝදෙනා නිතර නිතර විමසන මවක් වීමේ සිහිනය ළගදීම සැබෑවක් බවට පත්වන බව ඇය පවසන්නීය.සතිඅන්ත පුවත් පතකට ඇය මේ බව පවසා තිබිණි. ලබන ජනවාරි 25 වැනිදාට සුජානි හා බිමල්ගේ විවාහයට වසර 4ක් වන බවත් ඇය පවසන්නීය.

බැට් මෑන්ට පහර පිට පහර දීලා

පසුගිය දිනක චීනයේ සංචාරයක නිරත වුනු "ද ඩාර්ක් නයිට්" බැට්මෑන් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය කි‍්‍රස්ටෝෆර් බේල් එහිදි අමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.බේල් ගේ අළුත්චිත‍්‍රපටය වන ’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ හි ප‍්‍රවර්ධන කටයුතු සඳහා චීනයේ සංචාරයක යෙදුනු බේල්, එරට ප‍්‍රසිද්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන්චෙන් නිවාස අඩස්සියේ රඳවා සිටින ලින්යී නගරයට ගොස් තිබේ.ඔහුගේ ගමනට සී.එන්.එන්. පුවත්සේවයේ මාධ්‍යවේදී කණ්ඩායමක්එක්ව ඇත.

නිව්යෝර්ක්හි රිය අනතුරකට ලක් වූ රූකාන්තට අසාධ්‍යක් නැතිලු

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට භාජනය වී ඇතැයි වාර්තා වේ.නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඞ්හි ඇල්බා දේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු යන අවස්ථාවේදීමහතා මෙම අනතුරට ලක්වී ඇතැයි නිව්යෝර්ක් නුවර තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ෆොන්සේකාගේ දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයක්

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්දිඑයට ඉදිරිපත්කල පෙත්සමට මේවනවිට අත්සන් 20,000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී ඇති අතර එක්සත් ජාතින් සඳහා විපක්ෂ නායක වරයා ඉදිරිපත්කිරීමට යන අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබිණි.