Ads 468x60px

.

මවක් වීමේ සිහිනය ළගදීම සැබෑ කරගන්නවා - සුජානි

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි සුජානි මේනකාගෙන් බොහෝදෙනා නිතර නිතර විමසන මවක් වීමේ සිහිනය ළගදීම සැබෑවක් බවට පත්වන බව ඇය පවසන්නීය.සතිඅන්ත පුවත් පතකට ඇය මේ බව පවසා තිබිණි. ලබන ජනවාරි 25 වැනිදාට සුජානි හා බිමල්ගේ විවාහයට වසර 4ක් වන බවත් ඇය පවසන්නීය.
හොඳ අවබෝධයකින් සහ ආදරයෙන් සහයෝගයෙන් බිමල් සමග ජීවත් වන බවත් සුජානි සඳහන් කර තිබේ.


 
Related Posts with Thumbnails