Ads 468x60px

.

සෞදි යවන බව පවසා දැරියන් ගෙනවිත් කෙළෙසලා

සෞදි යවන බව පවසා දැරිය සුදු පැහැති වෑන් රියකින් කොළඹට ගෙනවිත් ඇය සිහි නැතිකර සැකකරු විසින් වරක් ඇය අපයෝජනය කර ඇති බවමෙහිදි රහස් පොලිසිය දැන්වීය. පසුව දැරියට සිහියවිත් බලන විට ඇය ඇඳ සිටි ඇඳුම් කිසිවක්

චාගි, ලේක්හවුසියේ ශානිකාටත් බූට් එක තියලා

ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ ප‍්‍රධානි මේජර් ජනරාල් චාගි ගාල්ලගේ ඔහුගේ පෙම්වතියක වන ශානිකා ශි‍්‍රයානන්ද සමග සම්බන්ධතාවය අත්හැර ඇතැයි වාර්තාවේ.

ලෞකික සැප පිටුපස ගිය ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ


අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ.

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක්!


ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත.

මෙයට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ "ගමන් මගේ සහකරුවෝ" නමැති රාජ්‍යය නොවන සංවිධානය විසිනි.

ජූලියා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා චරිත් ලන්ඩන් හිරේ

‘ජූලියා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ ලන්ඩනයේ හිරගෙදර සිටින බව වාර්තා වේ.ඔහු මෙලෙස සිරගතව ඇත්තේ හෙරොයින් ජාවරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා බවපැවසේ.

නාන්නැති දිල්කාගේ මගුල ප‍්‍රමාදයි

දෙරණ නාලිකාවේ 360 දේශපාලන වැඩසටහන හරහා ජනපි‍්‍රයවූ දිල්කා සමන්මලීගේ විවාහය ප‍්‍රමාදවීමේ ලකුණු පහළවී ඇතැයි වාර්තා වේ.ඇගේ පෙම්වතා වන අනුර අසේලට නීතිමය කටයුත්තක් සඳහා දිල්කාගේ මවගේ විවාහ සහතිකය අවශ්‍යවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති ඇති බව ද වාර්තා වේ.

මාපා දැක කෝලිත කුලප්පු වෙලා

නව රැල්ලේ ජනපි‍්‍රය නළුවෙකු වන සුරාජ් මපා සමග සමීප ඇසුරක් පැවැත්වූ කෝලිත අතපත්තු පසුගිය දනක සුරාජ් හෝටලකදී අහම්බෙන් දැක ඔහුට පහරදීමටයාමේ සිද්ධියක් වාර්තා වේ.

අගමැති පුතාගෙ වෙඩින් කාඩ් වියදම රු ලක්ෂ 36

අහිංසක වයසක බෞද්ධ උපාසකයෙකු සේ පෙනී සිටිනා අගමැති දි.මු.ජයරත්න මහතා ද රෙජීමාධිපති රාජපක්‍ෂ මෙන්ම ශ‍්‍රී ලංකාව වැනි රටකට නුහුලනා අධික වියදම් වලට බර වී තිබේ. මේ බව හෙළිවන්නේ අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ විවාහ මංගල්‍යයේ වියදම් සම්බන්ධයෙනි.

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ මහා බිලි පූජාව අද

අහිංසක සතුන් දහස් ගණනක් එකම මොහොතක අමානුෂික ලෙස ඝාතනය කරන, දකුණු ආසියාවේ පැවැත්වෙන විශාලතම බිළි පූජාවක් අද දිනයේ මුන්නේශ්වරම් කාලි කෝවිලේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය වසරේදීද මෙම බිළි පූජාව පැවැත්වූ අතර ඊට එරෙහිව රට පුරා විවිධ සංවිධාන විවිධ ආකාරයේ විරෝධතාවයන් දැක්වීය. එම විරෝධයන් සැලකික්ලට ගනිමින් මෙවර ගිය වසරේ මෙන් විශාල ප‍්‍රසිද්ධියක් නොදී මෙය සිදුකිරීමට සවිංධායකයෝ කටයුතු කර ඇතැයි දැනගන්නට ලැබේ.