Ads 468x60px

.

නාන්නැති දිල්කාගේ මගුල ප‍්‍රමාදයි

දෙරණ නාලිකාවේ 360 දේශපාලන වැඩසටහන හරහා ජනපි‍්‍රයවූ දිල්කා සමන්මලීගේ විවාහය ප‍්‍රමාදවීමේ ලකුණු පහළවී ඇතැයි වාර්තා වේ.ඇගේ පෙම්වතා වන අනුර අසේලට නීතිමය කටයුත්තක් සඳහා දිල්කාගේ මවගේ විවාහ සහතිකය අවශ්‍යවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති ඇති බව ද වාර්තා වේ.


දිල්කාගෙන් අදාළ විවාහ සහතිකය අසේල කළක සිට ඉල්ලා සිටිය ද ඇය එය ලබාදීම දිනෙන් දින මග හරින බව ද වාර්තා වේ.

මේ අතර, දිල්කා මාධ්‍ය ක්ෂේත‍්‍රයට පැමිණ ගෙවූ කෙටි කාලයේදී පේ‍්‍රම සම්බන්ධකම් 3 ක් පවත්වා ඇති බවත්, දිල්කා නොනාන බැවින් ඒවා හමාර වූ බවත් ඇගේ කිට්ටුම මිතුරියක් පැවසීය.

අවසන්වරට ඈ සම්බන්ධකමක් පැවැත්වූයේ කුරුණෑගල ප‍්‍රදේශයේ තරුණයෙකු සමග බව ද වාර්තා වේ.

දිල්කාගේ මව වේදිකා නිළියක් වන විමලේද‍්‍රා කුමාරිය. ඇය ආර්.ආර්. සමරකෝන් හා ජයන්ත චන්‍ද‍්‍රසිරි වැනි ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරුන්ගේ වේදිකා නාට්‍යවල ද රගපා තිබේ.

ඇය හේමපාල ගොඩගේ සමග මුලින් සම්බන්ධවී සිටි අතර, පසුව ඇය නාට්‍ය නිෂ්පාදකයකු වන සිසිල් ගුණසේකර සමග සම්බන්ධවී  ඕස්ටේ‍්‍රලියාවට ගිය බව වාර්තා වේ.

සිසිල්ට ලංකාවේ නට්‍ය නිෂ්පාදන අත්හැරීමට සිදුවූයේ ඔහු ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි තම පුතාට ආධාර පිණිසයැයි කියමින් නාට්‍ය පෙන්වා ඉන් ලැබුණු ආදායමින් පුතා සුවකර ගැනීම පසෙක තබා මත්පැන් බොමින් සිටි නිසාය.

පුතා මිය ගිය පසු සිසිල්, කුමාරි සමග  ඕස්ටේ‍්‍රලියාවට ගිය බව ද මේ අතර වාරතා වේ.
 
Related Posts with Thumbnails