Ads 468x60px

.

මාපා දැක කෝලිත කුලප්පු වෙලා

නව රැල්ලේ ජනපි‍්‍රය නළුවෙකු වන සුරාජ් මපා සමග සමීප ඇසුරක් පැවැත්වූ කෝලිත අතපත්තු පසුගිය දනක සුරාජ් හෝටලකදී අහම්බෙන් දැක ඔහුට පහරදීමටයාමේ සිද්ධියක් වාර්තා වේ.

සුරාජ්, කෝලිත සමග පැවැත්වූ ඇසුර නවතා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් ද ගෙන විදෙස් ගතවීම මෙම ගැටුමට හේතුව බව වාර්තා වේ.

කෝලිත සමග ඔහුගේ බිරිය නන්දනී ද සිට ඇති අතර, කොලිත සුරාජ් දැක හදිස්සියේ කුලප්පුවීම නන්දනීට ද නවත්වා ගැනීමට නොහැකිවූ බව ද වාර්තා වේ.

අවසානයේ සුරාජ් කොලිත සමග රාතී‍්‍ර ගීතයකට එකගවීමෙන් පසුව ඔවුන්ගේ මුදල් ගැටුම අවසන්වූ බවත් මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails