Ads 468x60px

.

හිසෙන් බද්ධ වූ දැරියන් දෙදෙනෙක්


වීනා ගේ සිහිනය කවදා හෝ ලොකු මහත් වී වෛද්‍යවරියක වීමයි. වානි කැමැති ඉංජිනේරුවරියක වීමටයි. මේ දෙදෙනාගේම වයස තාම අවුරුදු අටයි.පුංචි ගිරා පැටවු දෙදෙනකු වගේ මේ දෙන්නා සුරතල් බස් තෙපළන්නේ නිතර ඔවුන්ගේ දුක සැප සොයා බලන වෛද්‍යවරයා සමඟයි. ඒ වෛද්‍ය කුමාර්. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද්හි නිලෝෆර් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. වීනාත් වානීත් තම දෙමවුපියන්ටත් වැඩිය වෛද්‍ය කුමාර් ට සමීපයි. ළෙන්ගතුයි.

මං ආසයි අනියම් සබඳතාවක් රඟපාන්න - විද්‍යා බාලන්


විද්‍යා බාලන් ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ‘ද ඩර්ටි පික්චර්’ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා. මේ නිසා මේ දිනවල විද්‍යා බාලන් ගැනත් ‘ද ඩර්ටි පික්චර්’ ගැනත් බොලිවුඩ්පුර රසික පරපුරේ අවධානය යොමුවෙලා.

දැන් විද්‍යා බාලන් උනන්දුවන්නේ මීට වඩා වෙනස් ශෛලියක චිත්‍රපටවල රඟපාන්නයි. ඇය මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව මෙලෙස හෙළිකළා.

වෙබ් අඩවිවල පළවන දේවල් මම ගණන් ගන්නෙ නෑ - සේමිණී ඉද්දමල්ගොඩ


සේමිණී දිනූෂා ඉද්දමල්ගොඩ පසුගිය කාලයේදී කාගේත් කතාබහට ලක්වූයේ ඇය ටෙලිනාට්‍යයක රංගනය වෙනුවෙන් හිස මුඩු කළ නිසාය. සේමිණී රංගනයෙන් දායක වූ ‘යර්ස් බොස්’ ටෙලිනාට්‍යය බාල තරුණ මහලු කා අතරත් ඉතා ජනපි‍්‍රයත්වයට පත්විය.ටෙලිනාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය වේදිකාව සිනමාව යන මාධ්‍ය දෙක ද ජය ගැනීමට සමත් වී ඇත. සේමිණී අපගේ රංගන ක්ෂේත්‍රයේ සිටින තරු අතර බැබළෙන තරුවකි.

අධිවේගයේ නොමිලේ ගමන් ජනපතිට හා අගමැතිට පමණලු

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ රජයේ රෝහල් වල ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කිරීමට තිබූ වස්ථාව නවතා දමා තිබේ. රෝගියෙකු රැගෙන යන හෝ ආපසු එන ගිලන් රථ සඳහා මුදල් අයකිරීමකින් තොරව ප‍්‍රවාහන පහසුකම් ලැබුණ නමුත් පසුගිය මාස දෙකක පමණ කාලය තුල එම පහසුකම

රන්ජන් - චතුරිකා


දැන් ගෙවත්තේවත් මුත්‍රා කරන්න බෑ Google බලාගෙන ඉන්නවා

ගූගල් ආයතනය මෑතකදී හදුන්වාදුන් නව කොන්දේසි මාලව යටතේ භාවිතාකරන්නන් ගේ පෞද්ගලිකත්වයේ සිමා වඩාත් කුඩා වෙමින් පවතින බවට චෝදනා ලබමින් සිටී.

තම ගෙවත්තේ මුත්‍රා කරමින් සිටින ඡායරූපයක් ගූගල් හි ‘ස්ට්‍රීට් වීව් ඉමේජ්’ යටතේ පලකර තිබීම සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයෙකු විසින් යුරෝ 10,000 හානි වන්දියක් ඉල්ලා ගූගල් වෙත යොමුකල චෝදනාවක් මේ සම්බන්ධ අළුත්ම වාර්තාවක සඳහන් වේ.

පුතා මගේ උපදෙස්‌ පිළිගත්තා නම් මේ වගේ වැඩක්‌ වෙන්නේ නැහැ.

පොළොව යටට ගොස්‌ මගේ පුතා ගිනස්‌ වාර්තාවක්‌ තැබීමට යද්දී "පුතේ ඔය වැඩේ අනතුරුදායකයි" කියලා කිව්වත්, එයා ගණන් ගත්තේ නැහැ. ගිනස්‌ වාර්තාවක්‌ තැබීම සඳහා පුහුණුවීමට යද්දී පොළොව යට මියගිය වාන්ඇල්ල පොලිස්‌ වසමේ පන්සල්ගොඩැල්ලේ ජානක කුමාර (24) තරුණයාගේ මරණය පිළිබඳව ඔහුගේ මව වන ලීලාවතී (50) මහත්මිය ප්‍රකාශ කළාය.

රජයේ නීතියක්‌ යෑයි කියමින් නැටුම් ගුරුවරයා දැරියන් 6 දෙනකුට අතවර කරලා

කලායතනයක නැටුම් උගන්වන ගුරුවරයකු විසින් මෙය රජයේ නීතියක්‌ යෑයි කියමින් බාලවයස්‌කාර දැරියන් 06 දෙනකුට බරපතළ ලිංගික අපයෝජන කර ඇත.

2007 වසරේ කලායතනයට නැටුම් ඉගෙන ගැනීමට පැමිණි දැරියකට නැටුම් උගන්වන මුවාවෙන් වෙන කාමරයකට ගෙනගොස්‌ මෙම ලිංගික අපයෝජනය කර ඇති බව සොයාගෙන ඇත.

චිත‍්‍රපට ලෝකයට අලුත් අලකලංචි රාශියක් ඇතිකළ රේණුකා ඉන්දියාවට

කුස පබා චිත‍්‍රපටයේ පිටපත් රැගෙනඒමට එහි නිෂ්පාදන හවුල්කාරියක වන රේණුකා බාලසූරිය ප‍්‍රමුඛ නඩයක් ඉන්දියාවට යාමට සූදානම්වීම සම්බන්ධයෙන් මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී තිබේ.

නන්දා මාලිනි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය රැගෙන ආවයයි සැක සිති කුවේට් ගුවන් තොටුපලේ රඳවාගෙන

ඇය අපේ ගී රැජිනක් වූ විශාරද නන්දා මාලිනියයි. සෙසු පිරිස වත්මන් පරපුරේ නැගී එන සංගීත ශිල්පියෙක් ලෙස හඳුන්වන සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ සංගීත ශිල්පීන් පිරිසකි.

දිනය 2012 මාර්තු 01 වැනිදා. කුවේටයේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කුවේටය බලා ගිය මෙම පිරිසට අත්විඳින්නට සිදුව ඇත්තේ ඉතාමත් අමිහිරි අත්දැකීමකටය.