Ads 468x60px

.

මං ආසයි අනියම් සබඳතාවක් රඟපාන්න - විද්‍යා බාලන්


විද්‍යා බාලන් ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ‘ද ඩර්ටි පික්චර්’ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා. මේ නිසා මේ දිනවල විද්‍යා බාලන් ගැනත් ‘ද ඩර්ටි පික්චර්’ ගැනත් බොලිවුඩ්පුර රසික පරපුරේ අවධානය යොමුවෙලා.

දැන් විද්‍යා බාලන් උනන්දුවන්නේ මීට වඩා වෙනස් ශෛලියක චිත්‍රපටවල රඟපාන්නයි. ඇය මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව මෙලෙස හෙළිකළා.


”මං ආසයි, විවාහක කාන්තාවකගේ අනියම් සබඳතාවක් ගැන කියවෙන චිත්‍රපටයක රඟපාන්න. ඒ වගේම ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ජීවිත කතාව නිරූපණය කරන චිත්‍රපටයක රඟපාන්නත් ආසයි.”
 
Related Posts with Thumbnails