Ads 468x60px

.

ජීවකයන් අතර උතුම් ජීවකයෙක්‌ - වටවල බස්‌ අනතුර සිදුවූ ස්‌ථානයෙන්

මනුෂ්‍යත්වය හා ගුණ දහම් පිරිහී යන මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ

ශේෂව ඇති මිල කළ නොහැකි මානව සම්පතක්‌...

පෙරේදා (21 දා) කොළඹ සිට හැටන් බලා ධාවනය කරවූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස්‌ රථයක්‌ එදින සවස 5.00 ට පමණ වටවල, රොසැල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක්‌ පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 14 දෙනෙක්‌ තුවාල ලබා වටවල හා නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූවා

මේ වන විට බරපතළ තත්ත්වයේ පසුවන මගීන් 4 දෙනෙක්‌ නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

බස්‌ අනතුර සිදුවන අවස්‌ථාවේ තම පෞද්ගලික මෝටර් රථයෙන් හැටන් නිවස බලා ගමන් කරමින් සිට ඇති මෙම වෛද්‍යවරයා අනතුර සියෑසින් දුටු අයෙකි. නමින් රවීන්ද්‍ර කුමාර් සුදර්ශන් වන ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදංචි තවමත් වසර දෙකක වෘත්තීය අත්දැකීම් සපුරා ඇති තරුණ වෛද්‍යවරයෙකි. 


මෙම වෛද්‍යවරයා බස්‌ රථය පෙරළෙනවාත් සමගම

බලපිටියේ අලුත්ම අලුත් මසාජ් ක්ලිනික් එකක්...

මෙය ජනපි‍්‍රය වී ඇත්තේ බොහෝ දෙනා අතර‘ෆිෂ් මසාජ්’කියලයි...

මාළු පැටවුන් මගින් මසාජ් කරගැනීමක්..

ශී‍්‍ර ලංකාවේ පළමුවරට මත්ස්‍ය පැටවුන් යොදවා මිනිසුන්ගේ පාදයට මසාජ් ක‍්‍රමයක් හඳුන්වාදීමට බලපිටිය මාදුගඟ ආශ‍්‍රිතව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මාදුගඟ වූ කලී මෙරටදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ඉතා සිත්ගත් ස්ථානයකි. බොහෝ දෙනා මෙතෙක් මාදුගඟ සංචාරය කිරීමට පැමිණීම පිළිබඳ අසන්නට ලැබුණද මෙවැනි අපූරු අත්දැකීමක් විඳදරාගැනීමක් ගැන අසන්නට නොලැබුණි.

මෙය මෙතෙක් ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍්‍රදේශයකින් අසන්නට නොලැබුණු තෙරපි ක‍්‍රමයකි. මෙය ජනපි‍්‍රය වී ඇත්තේ බොහෝ දෙනා අතර‘ෆිෂ් මසාජ්’ යනුවෙනි. මෙහිදී මත්ස්‍ය පැටවුන් විශාල ප‍්‍රමාණයක් මගින් මිනිස් පාදයට මසාජ් කරගැනීමක් සිදු වේ.

සභාපති කිව්වට ළිංවලට බදු පනවන්නේ නෑ - ඇමති දිනේෂ් කියයි

අපේම ගම්වැසියන් හදාගන්න ළිංවලට බදු පනවන්න අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ නෑ...

නිලධාරීන්ගේ මෙවැනි උපක්‍රම පරාජය කිරීමට මම කැපවී සිටිනවා...

ජල ළිංවලට බද්දක් පනවන බවට ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරනු ලැබ ඇති ප්‍රකාශය ආණ්ඩුවේ නිළ මතය නොවන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අඩි 12 කට වැඩි විෂ්කම්භයකින් යුත් ජල ළිංවලට රුපියල් 7500 සිට 15,000 දක්වා වාර්ෂික බද්දක් පනවන බව සභාපතිවරයා 'ඩේලි මිරර්' පත්‍රයට පවසා තිබුනා.

සැමියා බිරිදගේ රහසඟ කපා පැන ගිහින්...

බිරිදගේ රහසඟ කපා ඝාතනය කල සැමියකු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි බලංගොඩින් වාර්තා වෙනවා.


බලංගොඩ අපර්වත්ත ප‍්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

 

මියගොස් සිටින්නේ වයස අවුරුදු 38 ක් පමණ වන වෙල්ලසාමි පරමේෂ්වරී නමැති දමිල තරුණ කාන්තාවකි.

ඇගේ රහසඟ ප‍්‍රදේශය

අනියම් පෙමට ලොල් වී මිනීමරන්න ගිය නිළිය, දිනේෂා ශ්‍රීමාලිගේ පැටිකිරිය මෙන්න...

ප්ලාස්ටික් ඔපරේෂන් එකක් මඟින් දිනේෂා ශ්‍රීමාලි පියයුරු වැඩිදියුණු කරන්න ගිහින්...

ඔපරේෂන් එක අසාර්ථක වීමෙන් පසු ඇගේ තිබූ පියයුරුත් අවලස්සන වෙලාලු...

නිළියක්‌ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ අපට ඇය දිනේෂා ශ්‍රීමාලි බවත් අධිකරණය හමුවට පමුණුවා සිටි ඇය රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහරින ලද බවත් සොයාගැනීමට හැකි වුණා.

දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග
වන ඇයගේ ගම රත්නපුරේ බටුගෙදර ය. හරියටම බටුගෙදර ඉස්කෝලෙට අල්ලපු ඉඩමය. ඇය කොළඹ එන්නට පෙර රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්, හා රත්නපුරේ නිලමේ යන නම ඇති දේශපාලඥයෙක් සමඟද අනියම් සම්බන්ධතා පවත්වා ඇත.