Ads 468x60px

.

සැමියා බිරිදගේ රහසඟ කපා පැන ගිහින්...

බිරිදගේ රහසඟ කපා ඝාතනය කල සැමියකු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි බලංගොඩින් වාර්තා වෙනවා.


බලංගොඩ අපර්වත්ත ප‍්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

 

මියගොස් සිටින්නේ වයස අවුරුදු 38 ක් පමණ වන වෙල්ලසාමි පරමේෂ්වරී නමැති දමිල තරුණ කාන්තාවකි.

ඇගේ රහසඟ ප‍්‍රදේශය

තියුණු ආයුධයකින් කපා ඇතැයි පොලීසිය පවසනවා.ඇගේ සැමියා විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
 
Related Posts with Thumbnails