Ads 468x60px

.

පියා තම පෙම්වතියව ඇඳක් මත යට කරගෙන සිටින හැටි දුටු පුත්‍රයාට යක්ෂයා ආවේශ වූ හැටි...


මූව අල්ලපියව්..
මූ මගේ ගෑනිට....
XXX පැනලා 
දුවනවෝ...

පසුගියදා තම පුත්‍රයා විවාහ කර ගැනීමට නියමිතව සිටි පෙම්වතිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ඇයව ඇඳක් මත යට කරගෙන ලිංගික අතවරයක් සිදු කළ පියෙකු පිලිබඳ පුවත දිවයිනේ සෑම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්වුනා.

ආනමඩුව ප්‍රදේශයෙන් ඇසුණු මෙම ඛේදජනක සිද්ධිය පිලිබඳව hotandfastnews වන අපටත් වාර්තා වුනා. ඉතින් අපිටත් සිදුවුණා මේ ගැන හොයලා බලන්න.

අපට වාර්තා වුනු හැටියට සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.


එම පියාගේ වයස අවුරුදු 45 ක් පමණ වනවා. පුතාට නම්
අවුරුදු 22 යි. 14 හැවිරිදි දියණියකුත් ඔහුට සිටිනවා. බිරිඳ මැදපෙරදිග රැකියාවකට ගිහින් තියෙන්නේ මීට‍ අවුරුද්දකට විතර කලින්. 

අධ්‍යාපන කටයුතු නිම කර තිබුණ ඔහුගේ පුත්‍රයා ගමේම ළාබාල තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණ අතර දෙපාර්ශ්වයේම ආශිර්වාදය එයට ලැබී තිබුණා. 

එම තරුණියට වයස අවුරුදු 17 ක් වුනා විතරයි. ඒ හින්දා නීත්‍යානුකූලව විවාහ වීමට තවත් අවුරුද්දක් තිබෙන නිසා ලබන වසරේ ඔවුන් විවාහ වීමට නියමිතව කථිකා කරගෙන සිටියා. 

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල සුමනපාල යුද හමුදාපති සරණ පතයි...

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මේජර් ජෙනරාල් තනතුරට උසස් වීමක් ලබා ගැනීමට ගැනීම පිණිස යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නාසය විදීමට මේ දිනවල උත්සහ කරමින් සිටින බව යුද හමුදා රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස උසස් වීමකට අර අඳින මෙම  නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල හානියක් කල පුද්ගල යෙකු බව යුද හමුදාවේ නිලධාරිහු  පවසති.  

මොහුගේ ක්‍රියා කලාපය නිසා යුද හමුදා රෝහලේ සේවය කල දක්‍ෂ වෛද්‍යවරු 15 අධික ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාවෙන් අස් වී වෙනත් රෝහල් වෙත ගොස් හෝ විදේශ ගතවී තිබේ. මෙම පුද්ගලයා යුද හමුදාවේ නිලධාරීන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව පවා දුන් සට්ටැඹියෙකු ලෙසටය​.

‘‘සුදම් සභාව’’ මගේම කෘතියක් ද....? - මහාචාර්ය සරත් විජේසූරිය

තමා වරදස නොදිස්නේ අනුන් වරද ම දිස්නේ’’ මේ මනුෂ්‍යයාගේ ස්වභාවය යි. එහෙත් ඇසූ පිරූ බුද්ධියකින් හෙබි, ආචාර්ය මහාචාර්ය වරුන් ද මෙලෙස හැසිරෙන්නේ නම් හුදී ජනයා කෙසේ හැසිරේවිද යන්න වෙසෙසින් කිව මනා නොවේ.

ලංකාදීප විමංසා අතිරේකයේ සංස්කාරක ගාමිණී කන්දෙපොළ මාධ්‍යය වේදියාගේ, ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන ‘‘වැහිබිත්තර’’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය භාරව තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙත ය. 


ඔහුගේ දේශන නීරස  වුව ද ලියුම්කරු එයට සහභාගි වූයේ කන්දෙපොළ සොයුරාගේ ආරාධනය හේතුවෙනි. සිතූ සේම එදින ද මහාචාර්යවරයා තමන්ට ලැබි තිබූ කාලයෙන් 80% පමණ වැය කළේ කෘතිය පිළිබඳ සිය මතය ඉදිරිපත් කිරිමට නොව කතාව කියැවීමට ය.