Ads 468x60px

.

ලෙඩා මලත් බඩ සුද්දයි - ප්‍රමිතියෙන් තොර තෙල් නිසා රුපියල් ලක්‍ෂ 18ක්‌ ලාභයිලු

ඇත්තටම මෙම ගනුදෙණුව නිසා මිලියන 140ක පාඩුවක් සිදුවෙලා ...

පසුගියදා සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් මිලදී ගෙන මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil) ටොන් 7,500 භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 14ක් හෙවත් මිලියන 140 ක්‌ වන බව තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබෙනවා.

ඒ ගැන දැන් මතක් වෙනකොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා - ගයත්‍රි

ඇගේ හදවත සොරා ගත් ඔහු කව්ද ?...

මේ දවස්වල ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයේ දර්ශන තලයක එදා එහි සිටිය ඔබ ආදරය කරන සඳවන් යුවතිය දැන් මා අසලම. තුෂාරිගේ චරිතයට පණ දෙන ගයත්‍රි රාජපක්ෂ. ඈ දුටු ඇසිල්ලේ මගේ සිත නතර වුණේ ඇගේ සුන්දර උවනේ.

අපේ කාලයේ දියකිඳුරියක්

තල්මසුන්, ඩොල්ෆින් සතුන් හා මඩුවන් හා මෝරන් සමග වේගයෙන් පිහිනයි...

දියකිඳුරියන් පිළිබඳ ජනප‍්‍රවාද, කථාපුවත් අසා නැති කෙනෙක් නොමැති තරම්. දියකිඳුරියන් හුදු ජනප‍්‍රවාද යැයි ඇතැමුන් ගේ මතය වුවද, තමන් දියකිඳුරියන් දැක ඇති බවට ඇතැම් ධීවරයන්, නැවියන් කියයි. 

හිමිනමක් බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකුට අමානුෂික ලිංගික අතවර කරලා

මෙම දරුවන් විටින් විට ලිංගික පරිහරණයට යොදාගෙන...

තම විහාරස්ථානය කරා කාලයක් තිස්සේ පැමිණෙන බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු අමානුෂික ලිංගික පරිහරණයට යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 57 හැවිරිදි වියේ පසුවන භික්ෂුවක් වෙන්නප්පුව පොලිසිය විසින් පෙරේදා (9) අත්අඩංගුවට ගෙන ඇත. 

මන්දාකිනි නිසා රයිගම් ටෙලිස් හි දමිතා හොඳම නිළිය වෙයි

හොඳම නිළිය සම්මානයට නිර්දේශිතව සිටියේ පබෝධා සන්දීපනී හා සමාධි ලක්සිරිය...

ටෙලි නාට්‍ය ශිල්පීන්ට සම්මාන ප‍්‍රදානය කරන රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ජනපි‍්‍රය නිළි දමිතා අබේරත්න සම්මාන ලැබීමට නියමිත බව වාර්තා වේ. 

ඔය උත්සවේකට ගියාම අඩියක් ගහනවා මර්වින් කියයි


දෙකක් කඩන්න බෑ. එකක් කැඩෙනවා. ඒකත් හරිගස්සන්න මහන්සි ගන්නවා...

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ, කදමළුවාව, කුඹුරාගොඩ විහාරස්ථානයේ අභිනව බුදුමැදුරේ ඉදිකිරීම් සඳහා ඊයේ මුල්ගල් තිබිණ.

සුන්බුන්ව පැවති බිත්තියකින් මායන්වරුන්ගේ පැරණිම දින දර්ශනය හමුවෙයි!

මායන්වරුන්ගේ පෞරාණික චන්ද්‍ර දින දර්ශනයක් ග්වාතමාලාවෙන් හමුවී තිබේ.
පුරාවිද්‍යාඥයින් පවසන්නේ, වනගත ප්‍රදේශයක සුන්බුන්ව පැවති බිත්තියකින් එම සටහන් හමුවු බවයි.

විද්‍යා බාලන් ප‍්‍රසිද්ධ ලේඛකයෙකු සමග කේරලයට ගිය රහස

දෙදෙනා එකට ගත් ජායාරූපයක් වෙබ් අඩවියක...

දක්‍ෂ නිළියක් වන විද්‍යා බාලන් ගේ රසික රසිකාවියන් ලොව පුරා සිටියි.එහෙත් පසුගියදා කේරලයට ගිය ඇගේ රසික ගොන්නට එක්වූයේ විශේෂ පුද්ගලයෙකි.

පබෝධා හා සාරංග හුදෙකලාවේ දූපතක ඇයි

දූපතට ගියේ  දළසේයා පටවලට හානි සිදුවී තිබීම නිසාලු ...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී හා සාරංග දිසාසේකර දූපතක තනිවීමේ පුවතක් වාර්තා වේ.

සුදර්මන් රදලියගොඩ නිදැල්ලේ සිටි කාලය ඉවරයි

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග....

මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද පොලීසියට නියෝග කළා. 

කොළඹ නවලෝක රෝහලේ යකා නැටු බේරුවල ප්‍රාදේශීය සභා සභාපති

ප්‍රසන්න සංජීව සභාපතිවරයා බීමතින් ඉඳලා...

කොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් 

ශ්‍රී ලංකාවේ රූපවාහිනි ප්‍රේක්‍ෂකයන් මවිතයට පත්කිරීමට හිරු TV සුදානම්

කාටවත් නොපෙනුණ බොහෝ දේ හිරු TV තුළින්...

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ඩිජිටල්, HD රූපවාහිනි නාළිකාව එළිදකියි.ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාළිකා අතුරින් ප්‍රමුඛතම නාළිකා මෙහෙයවන ABC මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල්, HD රූපවාහිනි නාළිකාව වන හිරුTV මැයි මස 23 වැනිදා පෙරවරුවේ සිය විකාශන කටයුතු ආරම්භ කරන බව පෙරේදා (09 වැනිදා) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කළේය.