Ads 468x60px

.

පබෝධා හා සාරංග හුදෙකලාවේ දූපතක ඇයි

දූපතට ගියේ  දළසේයා පටවලට හානි සිදුවී තිබීම නිසාලු ...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී හා සාරංග දිසාසේකර දූපතක තනිවීමේ පුවතක් වාර්තා වේ.


මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලබන මැයි 17 වැනිදා සිට තිරගතවීමට නියමිත ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටය රූගත කිරීම් සිදු කරද්දීය. 


සුපර් සික්ස් හි සංස්කරණ කටයුතු සිදු කරද්දී එහි ගීත ජවනිකාවක දළසේයා පටවලට හානි සිදුවී තිබී ඇති අතර පසුව එහි අධ්‍යක්‍ෂ උදාර පල්ලියගුරුට එම ගීතයට අඩංගු ජවනිකා නැවත පටිගත කිරීමට අවශ්‍යවී ඇත.

පසුව සාරංග, පබෝධා, කාමරා ශිල්පියා, වේශ නිරූපන ශිල්පියා හා උදාර මෙම රූගත කිරීම සඳහා තනියෙන් දූපතකට ගොස් තිබේ.

පේ‍්‍රක්‍ෂකයාට 17 සිට දක්නිනට ලැබෙන අදාල ගීතයේ දර්ශන පබෝධා හා සාරංග දූපතේ හුදෙකලෙව කළ රංගනයේ ඒවා බවද පැවසේ.මොවුන් එම දූපතට ගොස් ඇත්තේ හෙළිකොප්ටරයක ආධාරයෙන් බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails