Ads 468x60px

.

සුන්බුන්ව පැවති බිත්තියකින් මායන්වරුන්ගේ පැරණිම දින දර්ශනය හමුවෙයි!

මායන්වරුන්ගේ පෞරාණික චන්ද්‍ර දින දර්ශනයක් ග්වාතමාලාවෙන් හමුවී තිබේ.
පුරාවිද්‍යාඥයින් පවසන්නේ, වනගත ප්‍රදේශයක සුන්බුන්ව පැවති බිත්තියකින් එම සටහන් හමුවු බවයි.


එය එදා තිබෙන්නට ඇති ආකාරය උපකල්පනය කෙරු විට...

මෙතෙක් හමුවූ පැරණිම මායන් දින දර්ශනය මෙය ලෙස සලකන බව බී.බී.සි. ලෝක සේවය පවසයි.2012 වසරේ දෙසැම්බර් 22 වැනිදා හෝ ඒ ආසන්න කාලයකදී ලෝක විනාශය සිදුවනු ඇති බවට පවතින මතයක් හේතුවෙන් මායන්වරුන්ගේ දින දර්ශනය පිළිබඳ ලොව බොහෝ අවධානය යොමු වී තිබේ.

මීට වසර ගණනාවකට පෙර කිස්තු පූර්ව 2000 මධ්‍යම ඇමරිකාව ආශ්‍රිත මායන් ජනාවාසවල සුන්බුන් ග්වාතමාලවේ උල්තාන් ප්‍රදේශයෙන් හමු විය.එම ප්‍රදේශයෙන් මෑතකදී හමු වූ මෙම පෞරාණික වස්තු අතර තිබී මායන් රජවරුන්ගේ සිතුවම් ද හමු වී තිබේ.






 
Related Posts with Thumbnails