Ads 468x60px

.

විද්‍යා බාලන් ප‍්‍රසිද්ධ ලේඛකයෙකු සමග කේරලයට ගිය රහස

දෙදෙනා එකට ගත් ජායාරූපයක් වෙබ් අඩවියක...

දක්‍ෂ නිළියක් වන විද්‍යා බාලන් ගේ රසික රසිකාවියන් ලොව පුරා සිටියි.එහෙත් පසුගියදා කේරලයට ගිය ඇගේ රසික ගොන්නට එක්වූයේ විශේෂ පුද්ගලයෙකි.


ඒ, ඉන්දියාවේ ප‍්‍රසිද්ධ ලේඛකයෙකු හා දේශපාලඥයෙකු වන ශෂී තරූර් ය.පසුගිදා කේරලයේ පැවති සම්මාන උළෙලකදී හමුවූ දෙදෙනා ඉතා සුහදව විනෝදයෙන් කල්ගත කළ බව ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

දෙදෙනා එකට ගත් ඡුායාරූපයක් ද සමාජ ජාල වෙබ් අඩවියක පළ කළ ශෂී, මෙම හමුවීමෙන් ඉතා සතුටට පත්වූ බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

බොලිවුඩයේ සිටින දක්ෂ නිළියක් ලෙස සැලකෙන විද්‍යා බාලන්, පරිනීතා, ලගේ රහෝ මුන්නා බායි, එක්ලව්යා, සලාම්-එ-ඉෂ්ක්, පා, ගුරු හා භූල් බුලෙයියා ඇතුළු චිත‍්‍රපට ගණනාවක රඟපා ඇත.ඇය මෑතකදී රඟපෑ ඩර්ටි පික්චර් හා කහානි ද වාර්තාගත ආදායම් ලැබූ අතිසාර්ථක චිත‍්‍රපටි බවට පත්විය.


Actress Vimala Raman Hot Backless Saree Stills
Vidya Balan Latest Calender Shoot 2012vidya-balan-hot-photoshoot-for-filmfare3vidya-balan-bengali-saree
vidya-balan-hot-photoshoot-for-filmfare4
 
Related Posts with Thumbnails