Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


හැමෝම Facebook ගියාට සමහර Office වල නම් Facebook Block කරලානෙ නේද? එතකොටනම් යකා නගිනවා නේද හරිහමන් පඩියකුත් නැහැ ආතල් එකක් ගන්න FB එකත් නැහැ කියලා.

හෝව්.. හෝව්.. තරහා ගන්න එපා. අපි අද ඉදන් ඔයාලාගෙ ලේ පිරිසිදු කරන වැඩක් කරනවා. ඒ තමයි Facebook එකේ අපේ කොල්ලො Share කරන Fun Post ගොසිප් එකේ පෙන්නන එක. 


එතකොට ඉතින් අමුතුවෙන් කට්ට කාලා Facebook ගිහින් ඕවා බලන්න ඕන නෑනේ. සියල්ල එක තැනකින්. අපේ කොල්ලො මාර Creative. සාමාන්‍යයෙන් අපි ඒ තරම් ගනන් ගන්නෙ නැති දේවල්

බුදුන් වැඩි රටේ ‘ජය ශ්‍රී මහා බෝධිය ලඟත්’ NIGHT CLUB


අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අපි අනුරාධපුරයට ගියෙමු. ඒ ගිය අතරතුර අනුරාධපුර නගරයේ ත්‍රීවීල් රියෑදුරකු හරි අපූරු ස්‌ථානයක්‌ ගැන අපේ කන තැබුවේය. ඒ අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ අලුතින් විවෘතව ඇති ‘නයිට්‌ ක්‌ලබ්’ එක ගැනය. අනුරාධපුර නගරයේ නැති දෙයක්‌ නැති බව සැබෑය. එහෙත් රාත්‍රි සමාජ ශාලාවක්‌ නොතිබිණි. දැන් ඒ අඩුවත් සම්පූර්ණ වී ඇත. අනුරපුරට තවමත් ‘නයිට්‌ ක්‌ලබ්’ අලුත්ය.

‘අටමස්‌ථාන නම් කොයි වේලාවක වැඳපුදා ගන්න බැරිද…’ මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් අපි නයිට්‌ ක්‌ලබ් ගියෙමු. කොළඹ සමාජ ශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විට තවත් වාහනයක්‌ නතර කිරීමට නොහැකි තරමට වාහන නතර වී තිබේ. 


එහෙත් මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල්

අය වැයෙන් පස්සේ කාර් හා වෑන් මිල අඩුවෙන්නේ මෙහෙමයි.


නව අයවැය යෝජනාවලට අනුව ආසන 20ට අඩු වෑන් රථ සහ 1000CC ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ තුන දක්වා ප්‍රමාණයකින් අඩු වන බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

ඒ අනුව ආසන 20ට අඩු කුඩා වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකින් පහළ යන බවත් එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ තුනකින් අඩු වන බවත්

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි!


ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා

අරවින්දගේ සේප්පුව විවෘත කර මුදල් හොරා ගත්තේ කෙසේද

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට නොමැකෙන මතකයක්‌ එක්‌ කළ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අතරින් අරවින්ද ද සිල්වාට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගත් අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට සම්බන්ධ වුණේය. පසුව ඔහු ඒ සියල්ල අතහැර මේ වනවිට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින්නේය.

එහෙත් අපි මේ කියන්න යන්නේ අරවින්දගේ ක්‍රිකට්‌ ගැනවත් ඔහුගේ ව්‍යාපාර ගැනවත් නොව ඔහුට පසුගිය දිනක මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැනය.

අරවින්ද පදිංචි අලුත්ම නිවහන ඉදිවුණේ මෑතකදීය. ඒ කොළඹ තර්ස්‌ටන් පාරේය. උපාලි විජයවර්ධන මහතාගේ නිවසට යාබදව ඉදිවූ

නීතිය බල්ලට! මීගමුව ගෝඩ් ෆාදර්ට

මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්‌ටුව සමග වන බත් බැලයන් පිළිබඳ ඉකුත් සතියේ අප සටහනක්‌ තැබුවෙමු. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක්‌ ද කරමිනි. අප කළ එකී හෙළිදරව්වෙන් පසු මේ වන විට සිදු වෙමින් තිබෙන දේද විශ්මිතය.

භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය. ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. ඉකුත් සතියේ මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ.

ඒ ඇතැම් විචාර මෙහි සඳහන් කරන්නට ද නොහැකිය. ඒවා ඒ තරමටම හිරිකිතය. නමුත් ඒ හිරිකිත කතා තුළින් මතු වන්නේ ගෝඩ් ෆාදර්ගේ දේශපාලන භූමිකාව සේම "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" කෙරෙහි

MBBS පේරාදෙණිය ඒත් වැඩ අජූතයි


හසලක රෝහලේ වෛද්‍යවරයා වන​ එම්. බී .පරණගම (  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 29579) නීති විරෝධීව ෆාමසියක් පවත්වාගෙන යමින් රෝහලට පැමිනෙන රෝගීන්ට මෙම ෆාමසියෙන් බෙහෙත් ගැනීම සඳහා තුන්ඩු නිකුත් කොට තිබේ. 

කාලන්තරයක් පුරා කරන ලද මෙම සෙල්ලම  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වටලන ලදි . එම වැටලීමේදී හෙළි වූ පරිදි නීති විරෝධී ෆාමසියෙන් බෙහෙත් දීමට ඖෂධ පිළිබඳ මෙලෝ හසරක් නොදත්