Ads 468x60px

.

MBBS පේරාදෙණිය ඒත් වැඩ අජූතයි


හසලක රෝහලේ වෛද්‍යවරයා වන​ එම්. බී .පරණගම (  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 29579) නීති විරෝධීව ෆාමසියක් පවත්වාගෙන යමින් රෝහලට පැමිනෙන රෝගීන්ට මෙම ෆාමසියෙන් බෙහෙත් ගැනීම සඳහා තුන්ඩු නිකුත් කොට තිබේ. 

කාලන්තරයක් පුරා කරන ලද මෙම සෙල්ලම  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වටලන ලදි . එම වැටලීමේදී හෙළි වූ පරිදි නීති විරෝධී ෆාමසියෙන් බෙහෙත් දීමට ඖෂධ පිළිබඳ මෙලෝ හසරක් නොදත්
කාන්තාවක් පත් කොට ඖෂධ නාම වෙනුවට අංක යොදා රෝගීන් ගසා කෑම කරන ලද බව හෙලි වී තිබේ.

දිස්ත්‍රික් කෝටාවට පින් සිදු වන්නට උසස් පෙළ අඩු ලකුණු වලට ග්‍රාමීය ප්‍රදේශ වල සිට පැමිනෙන මෙවැනි වෛද්‍යවරුන් පත්වීම ලැබූ දින පටන් ලේ මාපිලුන් සේ ජනතාව හූරාගෙන කන්නේ තමන් සිටින දරිද්‍රතා පන්තියේ සිට ඉහල පන්තියක් අතික්‍රමණය කිරීම සඳහාය​. 


ඒ සඳහා හොඳ ගෙයක් දොරක් සදා ගැනීම වාහනයක් ගැනීම මොවුන් ගේ හිස් තුල තිබේ.  නමුත් එම අරමුණු සඳහා දුප්පත් ජනතාවගේ ලේ බීම කිසිසේත්ම අනුමත කල නොහැක​.

මෙම පුද්ගලයන් වෛද්‍ය විදුහල් වල ඉගෙන ගන්නා කාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට විරුද්ධව මිනී පෙට්ටි ඔසවාගෙන පාරවල් අවහිර කරමින් ජනතාව වෙනුවෙන් කියා සංදර්ශන පවත්වති. නමුත් නලාව කරේ එල්ලාගත් දා සිට තමන් ගේ දුප්පත් පන්තියේ ජනතාවම හූරගෙන කති.



 
Related Posts with Thumbnails