Ads 468x60px

.

යූ ටියුබ් උපරිම සීමාව බිලියන 2 ඉක්මවූ ගංගම් ස්ටයිල් ගීතයෙන් අපූරු ලෝක වාර්තාවක් (වීඩියෝ)


දකුණු කොරියානු ජනපි‍්‍රය ගායක ප්සයි විසින් ගායනා කරන ලද ‘‘ගංගම් ස්ටයිල් ගීතය’’ අපූරු ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ කිසියම් වීඩියෝවක් නැරඹිය හැකි උපරිම සීමාවද ඉක්මවා යමින්.

ඊයේ වනවිට ‘‘ගංගම් ස්ටයිල් ගීතය’’ යූ ටියුබ් ඔස්සේ නරඹා තිබූ සංඛ්‍යාව බිලියන 2.15 කට අධිකයි. කෙසේවෙතත් ඊයේ වනතුරු යූ ටියුබ් ඔස්සේ කිසියම් වීඩියෝවක් නැරඹිය හැකි උපරිම සීමාව වූයේ බිලියන 2 ක්.

මෙම තත්ත්වයත් සමග යූ ටියුබ් හිමිකරුවන්ට සිදුවී ඇත්තේ එහි උපරිම සීමාව ඉහළ දැමීමටයි. ඒ අනුව එහි නව උපරිම සීමාව ලෙස ඉලක්කම්

අමන්දා අතඇරපු අකිලගේ අලුත් Girl Friend


ජැක්සන් ඇන්තනීගේ පුතෙකුවන අඛිල ධනුද්ධර දැන් ජනප‍්‍රිය සිනමා නළුවෙක්. නමුත් මීට පෙර ඔහු ජනපි‍්‍රයව සිටියේ නිලුක්ෂි අමන්දාගේ පෙම්වතා වීම නිසායි. මේ පෙම අමන්දා විසින් බිද දැමුවේ අමන්දා සිටියදීම අඛිල පවත්වාගෙන ගිය තවත් සම්බන්දයක් නිසාවෙනි. 

ඒ ගැන අමන්දා මාධ්‍ය ඔස්සේ අඛිලට චෝදනා කල නමුත් ඒ කිසිවක් සදහා අඛිල පිළිතුරු දුන්නේ නැහැ. කෙසේ වෙතත් අඛිලගේ අළුත්

දෙරණේ වාද පිටියට ‘මාතර සුනිල්’ නමින් කෝල් කර ඇමැති මහින්දානන්දට අපහාස කළේ රන්ජන්ලු


පෙරේදා (03) රාත්‍රියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘වාද පිටිය’ සජීවී දේශපාලන සංවාදමය වැඩසටහන අතරතුර මාතර - සුනිල් යන නමින් පෙනී සිටිමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපහසුතාවට ලක්වන අයුරින් පෞද්ගලික හේතු ගෙනහැර පා අපහාසාත්මක චෝදනා කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බව‍ අප වෙත වාර්තා වෙනවා.

සිය කටහඬ වෙනස් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා අපහසුතාවට පත්වන අයුරින් රන්ජන් රාමනායක මහතා තමන්ගේ පෞද්ගලික ජංගම දුරකථන 0712781811 අංකයෙන් මාදිවෙල සිට

ඇන්ඩ්‍රෝයිඩ් වෙනුවට යුසර් ෆ්‍රෙන්ඩ්ලි Cyanogenmod නමින් මෙහෙයුම් පද්ධතියක්


Cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ.

ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබා නොදීමයි.

මේ හේතුවෙන් බොහෝ දුරකථන වලට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වාදෙන නව  අංග අත්විඳීමට නොහැකි වී

ඡායාරූප ගන්නට එපා යෑයි හඬමින් නිරුවත අතින් වසාගෙන සිටි නාවික සෙබළාගේ අනියම් බිරිඳ


සිය අනියම් බිරිඳ වූ 39 හැවිරිදි දෙදරු මවක්‌ කළුගඟ අසබඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ ඇයගේ බලවත් විරෝධය මැද නිරුවත වීඩියෝ කර මිතුරෙකුගේ මාර්ගයෙන් අන්තර් ජාලයට හා හිතවතුන්ට ලබාදුන් නාවික සෙබළකු පිලිබඳ පුවතක් කළුතර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම වීඩියෝ පට සහිත කැමරාව ළඟ තබාගෙන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්‌කළ ව්‍යාපාරිකයකුද පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නාවික සෙබළා හා කාන්තාව අනියම් සබඳතාවක්‌ පවත්වා ඇතැයි ද ඉකුත් දා ලැගුම්හලකට රැගෙන ගොස්‌ ඇය නිරුවත් ඡායාරූප ගන්නට එපා යෑයි හඬා වැළපෙමින් නිරුවත අතින් වසාගෙන සිටියදී අනියම්