Ads 468x60px

.

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් මිහිකතට පතිතවෙයි ?(වීඩියෝ සහ ඡායාරූප)


පසුගිය දින කැලිෆොනියාව අහසේ  විශාල එළියක් සමඟ  යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා.

ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර

සෝභිත හිමි නිරුවත් කරන්නට ගිය යසනාත් තමන් නිරුවත්වූ බව පිළිගනී...


අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට අපහාස වන අයුරින් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තැබූ, ප්‍ර‍වීණ ගීතරචක වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර “සමා අවසර හිමියනි“ යන මැයෙන් තවත් දිගු සටහනක් තබා තිබෙනවා.

එම සටහනට දක්වා ඇති ප්‍ර‍තිචාරයකට ප්‍ර‍තිචාර දක්වමින් “ සමහර තැන්වලදී කෙනෙක් නිරුවත් කරන්න ගියාම තමනුත් නිරුවත් වෙනවා“ යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

සෝභිත හිමිට මැතිඳුන් කී යසනාත්ට බුකියේ ප්‍ර‍තිචාර...


ප්‍ර‍වීන ගීත රචකයකු වන වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර මහතා අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳව තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේම බලවත් විරෝධයක් මතුවෙමින් තිබෙනවා.

ඔහු එම සටහනින් සෝභිත හිමියන් මැතිඳුන් ලෙස ආමන්ත්‍ර‍ණය කොට තිබෙනවා. එම ෆේස්බුක් සටහන සහ ඊට දක්වා ඇති ප්‍ර‍තිචාර කිහිපයකි මේ.

දැයක්‌ පුබුදු කළ මහායතිවර මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව....!


සෝභිත හිමියන්ගේ පෞද්ගලික ශරීර සෞඛ්‍ය පිළිබඳව දිගුකාලයක සිට පරීක්‍ෂාවට ලක්‌ කළ සහ ගිලන් වූ මොහොතේ පටන් ප්‍රතිකාර සිදු කළ ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධාන සම්බන්ධීකාරක කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා සමඟ 09 වැනිදා දහවල් සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්වීය. 

එහිදී සෝභිත හිමියන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ අපට හෙළි නොවූ තොරතුරු රැසක්‌ අනාවරණය කෙරිණි.

සිංහල ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙනුත් බෞද්ධාගමේ පුනරුදය වෙනු වෙනුත් මුළු ජීවිතයම කැප කළ භික්‍ෂූන් වහන්සේලා අතර මෑත කාලයේදී