Ads 468x60px

.

කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - සසනිකාගේ අලුත්ම කතාව


ඉකුත් මැතිවරණ ප‍‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ සමාජ වෙබ් අඩවි තුලින් වැඩි කතාබහක් ඇති වුණා.

එ් අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණිය වූ

පියුමි හංසමාලි අඩනිරුවත Facebook දාලා..


ආන්දෝලනාත්මක ගොසිප් නිතර මවන පියුමි හංසමාලි ගැන කාලෙන් කාලෙට විවිධ කතා අසන්නට දකින්නට ලැබෙනවා. නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් වන ඇය වරෙක තවත් නිරූපිකාවක් සමගින් මහ මගදී රෙදි ඉරාගෙන ගුටිබැට හුවමාරුවක් සිදුකර ගත්තා. එය අවසන් වූයේ පොලීසි උසාවි ගිහින්. 

එසේම ඇය ස්වර්ණවාහිනියේ ඉදිරිපත් කරන මියුසික්ස් වැඩසටහනට ඇය වරෙක අසභ්‍ය වචනයක් සහිත ටී ෂර්ට් එකක් හැදගෙන පැමිණි නිසා වැඩසටහන අතරමගදී නවතා දමන්නට සිදුවුනා. 

මේ අතර පසුගියදා පියුමි තමන්ගේ සිරුර නිරාවරණය වන ආකාරයේ සෙල්ෆි ජායාරූප රැසක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැර තිබෙනවා. 


එම ජායාරූප පහතින්….

"පොඩි වැරදීමකට" පියයුරු දෙකම අහිමි වූ ගැහැනියගේ කතාව..!

ඇය අගලවත්ත, බෙල්ලන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විවාහ වී සැමියා සමඟ ජීවත් වූයේ පවුල් ජීවිතයේ සතුට සැනසුම විඳිමිනි.

මේ අතර තම දකුණු පියයුරේ කුඩා ගැටිත්තක්‌ මතු වී ඇතැයි පසුගිය දිනක ඇය සැමියා සමඟ කීවාය.

"ඕක බලාගෙන ඉන්න හොඳ දෙයක්‌ නෙවෙයි. පිළිකාවලට එන්නත් පුළුවන්. අපි නාගොඩ රෝහලට යමු" සැමියා කීවේ සිය බිරිඳ සනසවමිනි.

ඒ අනුව පසුගිය 01 වැනිදා ඇය නාගොඩ රෝහලේ වෛද්‍ය සායනයට සහභාගි වූ පසු වෛද්‍ය නිර්දේශය වූයේ ඇයගේ ගැටිත්ත සහිත දකුණු