Ads 468x60px

.

ගෙදර නෝනා එක්ක හොර සම්බන්ධෙ අහුවුණා මං පොල්ලෙන් ගැහුවා - උඩුගම්පොළ ඝාතකයා කියයි.


පසුගිය 10 වනදා ගම්පහ උඩුගම්පොළ නයිනවල අක්කර හයක ඉඩමක මැද පිහිටි නිවෙසක අබිරහස් ලෙස ඝාතනය කළ අඹු - සැමි යුවළක් සහ ළිඳකට දමා තිබූ අවුරුදු 4ක දැරියකගේ මළ සිරුරු හමුවීමෙන් පසු එම ඝාතන වලට සම්බන්ධ සැකකරු ඊයේ පස්යාලේදී අත්අඩංගුවට ගැනුණා.

මෙම ගොවිපළේ කලක් තිස්සේ සේවය කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් වූ මෙම 36 හැවිරිදි පුද්ගලයා ඝාතන 3 ම තමා විසින් සිදු කළ බව දැන් පිළිගෙන තිඛෙනවා. 


ඝාතන සිදුවූ නිවෙසේ ගෘහමූලිකයාගේ බිරිය වූ චන්ද්‍රලතා සමග මෙම පුද්ගලයා අනියම් ඇසුරක් පවත්වා ගියබවත් එය අතටම හසුවිමෙන්

සේයා සෙඳව්මිගේ ඝාතනයට බාල අපචාර චෝදනා ලැබූ පියා ගැන සැකයක්

රටම කම්පාවට පත් කරමින් ඝාතනය කරන ලද ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරියගේ ඝාතකයා ගැන මේ වන විට පොලිසියට මතුව තිඛෙන සැකසහිත කරුණක් සිත් කම්පා කරවන්නකි.

එය එක්වරම කෙනෙකුට විශ්වාස කරන්නට අපහසු දෙයකි. ඒ මෙම දූෂණය හා ඝාතනය ගැන සේයා සෙඳව්මිගේ පියා සම්බන්ධයෙන් සැකසහිත කරුණු මතුව තිඛෙන හෙයිනි. 

දැරියගේ මළ සිරුර ඇළක් අසලදී නිරුවතින් හමුව තිබුණ අතර ඇගේ ගෙල සිරකර තිබුණ බැනියමකිනි. එය ඇය ඇඳ සිටි එකක් බව පැවසේ. සිරුර අසළදී හමුවුනේ එය පමණි. 

ඇය ඇඳ සිටි ගවුම  ඇය නිදාසිටි ඇඳ මත තිබී හමුවීමත් ඇගේ යට ඇඳුම් ඇය නිදාසිටි මෙට්ටය යට තිබී හමුවීමත් නිසා දූෂකයා ඇයව දූෂණය

සේයා සදෙව්මිණි තවදුරටත් ඝාතනය නොකරන්න..


සේයා සදෙව්මිණි දැරිය අතුරුදන් වී යෑයි කියන ප්‍රවෘත්තිය බොහෝ දෙනකු දැනගත්තේ පසුගිය සෙනසුරාදා ය. එදින රාත්‍රියේ විද්යුත් නාලිකා මගින් ප්‍රවෘත්තිය විකාශය කෙරිණි. රූපවාහිනියෙන් ප්‍රවෘත්තිය විකාශය වන අතරතුර සේයා දියණියගේ ඡායාරූපයක්‌ ද පෙන්වීය. 

ඒ දුටු සැණින් සියලු ලක්‌වාසීන් ඇයට අනතුරක්‌ සිදු නොවේවායි පැතුවාට සැක නැත. සේයා දුටු සැණින් ඒ තමාගේ දියණියකැයි, තමාගේ සොහොයුරියකැයි, කෙනකුට නොසිතුණා නම් පුදුමයකි. "සේයා"ගේ

පොලිස්‌ සුනඛයා සේයාගේ නිවස ආසන්නයේ සැරිසරයි - ඝාතකයා තවමත් නිදැල්ලේ..



කොටදෙණියාව "සේයා" දැරිය අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සඳහා යොදාගෙන සිටින " විකී" නමැති පොලිස්‌ සුනඛයා දැරිය පදිංචිව සිටි නිවස වටා සහ ඒ ආසන්නයේ ඉව අල්ලමින් සැරිසැරූ බව පොලිසිය පවසයි.

මෙම දැරිය ඇය පදිංචි නිවස ආසන්නයේ දීම ඝාතනයට ලක්‌වන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය කියා සිටියි. 


විකී දුන් හෝඩුවාවන් අනුව මෙම දැරියගේ ඝාතනය පිළිබඳ සුලමුල හෙළි කර ගැනීමට හැකි වෙන බවද පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියා. 

දැනටමත් එක්‌ පුද්ගලයකුගේ හැසිරීම පිළිබඳව පොලිසියේ අවධානය යොමු වී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පවා දැඩි පරීක්‍ෂණයට භාජනය කර තිබේ. මේ අතර දැරිය නිදා සිටි ඇඳේ තිබූ කිසියම්