Ads 468x60px

.

ෆේස්බුක් බිඳවැටුන හේතුව


ෆේස්බුක් බිඳ වැටුනේ හැකර් ප්‍රහාරයක් නිසා

ෆේස්බුක් ලොව පුරා බිඳ වැටීමකට ලක්වුයේ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් නිසා බව මේ වන විට හෙළිවී තිබෙනවා. හැකර් ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන "Lizard Squad" නම් කණ්ඩායම විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි වලට එල්ලවූ හැකර් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. 


මෙම හැකර්වරු කණ්ඩායම පසුගියදා මැලේසියන් ගුවන් සමාගමේ වෙබ් අඩවියටද හැකර් ප්‍රහාරයක් එල්ලකළ අතර ඔවුන්ගේ දත්ත මකාදමන

ෆේස් බුක් දැන් වැඩ.... බිඳ වැටුනට පස්සේ දාපු ට්විටර් කමෙන්ට් මෙන්න.


අද දහවල් පැය කිහිපයකට ලෝකය පුරා ජනප්‍රිය ෆේස් බුක් වෙබ් අඩවිය බිඳ වැටි තිබුණ අතර මේ වනවිට එම දෝෂය යථා තත්වයට පත් කර තිඛෙනවා. ඒ අනුව ලංකාවේ ෆේස් බුක් පරිශිලකයන්ටත් එහි පිවිසීමේ අවස්ථාව දැන් නැවත උදාවුණා.

අද කාලයේ පරම්පරාව හා ෆේස් බුක් අතර පවතින දැඩි සම්බන්ධය මෙම බිඳ වැටුණ අවස්ථාවෙන් හඳුනාගත හැකිවූ අතර එම අවස්ථාවේ වැඩි දෙනෙකු ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කරගත් සටහන් ඔස්සේ

ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්


ලොව පුරා ජනප්‍රිය සමාජජාල වෙඩ් අඩවියක් වන ෆේස්බුක් හි මේ වන විට හදිසි බිඳවැටීමක් සිදුව ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වලට මේ වන විට එයට පිවිසීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ගංගාරාමයේ ඇතාට කැත විදිහට සලකන වීඩියෝව නිසා ගංගාට අලුත් ඇත්ගොව්වෙක්


කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි  පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක්  අප වෙබ් අඩවිය වෙතින් පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එම විහාර ස්ථානයේ දායක සභාව අප වෙත පැහැදිළි කිරීමක් එවා තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ බවයි.

එසේම අලියාගේ සේවය සඳහා මීට පෙර සිටි පළ පුරුදු ඇත්ගොව්වෙකු (නවම් රාජා නැමැති ඇතාගේ ඇත්ගොව්වා – ඇතා මීට ඉහත මියගොස් ඇත) යළි සේවයට ගෙන්වා ගත්  බවද ගංගාරාම විහාරයේ දායක සභාව

බොරැල්ලේ ගහපු නළු නිලියන්ගේ ක්‍රිකට් තරඟයේ පින්තුර


"ඩයලොග්ස්ටාර් ෆෙන්ඩ්ස් ක්‍රිකට් සික්සර්”  නළු නිලි ක්‍රිකට් තරඟය 25 දිනයේ බොරැල්ල පී සරා ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10 සිට දවස පුරා පැවැත්වුණා. 

එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්. 

කඩේකින් තේ බොන මන්ත්‍රී නාමල්


හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ තේ කඩයකින් තේ කෝප්පයක් බොමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ඡායාරූපය ඔහුගේ

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්ත වසන්ත අබේසිරි යළිත් හොරකමේ

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්‍රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ.

මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්‍ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියල් බැංකුවේ  Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත​.

මොහු  කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති