Ads 468x60px

.

කඩේකින් තේ බොන මන්ත්‍රී නාමල්


හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ තේ කඩයකින් තේ කෝප්පයක් බොමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ඡායාරූපය ඔහුගේ
ට්විටර් ගිණුමෙහි දක්නට ලැබෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිසිවෙකු ද දක්නට නොමැති බවයි.


 
Related Posts with Thumbnails