Ads 468x60px

.

මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණයක් ගැන මංගල සී.අයී.ඩියට කළ පැමිණිල්ල මෙන්න


පසුගිය මැතිවරණ දින රාත්‍රී සිදුවන්නට ගිය බව කියන කුමන්ත්‍රණයක් ගැන වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ක් ඉදිරිපත් කරන්නට යන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට

ලස්සනට තිබුණු විනූට මොකද වුනේ ? (වීඩියෝ)


අද උදේම මුහුණේ ලොකු තුවාලයකුත් එක්ක අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණු විනූගේ අමුතු ඡායාරූප කිහිපයක්  නිසා ඇයගේ රසික රසිකාවියෝ ගොඩදෙනෙක් අපෙන් ඇය ගැන ප්‍රශ්න කරන්න වුනා. 

ඒ නිසාම විනූට කරදරයක්වත් වෙලාද කියන දේ ගැන හොයලා බලන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. හැබැයි එයානම් අපිට කතා කලේ හිනා

2015 බොලිවුඩ් නළු නිළියන්ගේ අඩනිරුවතින් සිටින දින දර්ශන (ඡායාරූප)


බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දබ්බූ රත්නානි විසින් වසරක් පාසා එළිදක්වන දින දර්ශනය 2015 වසර සදහා පසුගියදා එළිදැක්වුවා.

'නළුනිළියන්ගේ සියලු කීර්තිය බිත්තියේ එල්ලී' යනුවෙන් සඳහන් කරන ඔහුගේ මෙවර ඡායාරූප දින දර්ශනය සඳහා ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර්, වරුන් ධවාන්, බිපාෂා බාසු, ජැකලින් ෆර්නැන්ඩස්, අර්ජුන් රාම්පාල්, සොනක්ෂි සිංහා හා අභිෂේක් බච්චන් වැනි ප්‍රසිද්ධ බොලිවුඩ් තරු රැසක් දායකත්වය ලබා දී ඇත.

මෙම දින දර්ශනයේ ඇතුලත් වන ජැක්ලින් තුවායක් ඇඳ සිටින ඡායාරූපය, බිපාෂා බාසු ඇගේ සරාගී ශරීරය පෙන්නුම් කරන ඡායාරූපය සහ ශ්‍රද්ධා කපූර් විසින් අඩනිරුවතින් සිටින ඡායාරූපය ගැනත්

විනාඩි 3ට ජැක්ලීන්ගේ ගාණ ලක්ෂ 75යි (පින්තුර)


බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ ජැක්ලීන් පසුගිය දිනෙක සහභාගි වූ සයිෆයිව් මහෝට්සව් නම් වූ වැඩසටහනේදි රඟදැක්වූ නර්ථනයකට අදාළ මුදල අයකර ගෙන ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට

ඡන්දේ දින රාත්‍රීයේ සිදුවීමකට ඇමති මංගලගෙන් පැමිණිල්ලක්


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පැමිණි දිනයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධ යෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දින ශ්‍රී ලංකා

මෛත්‍රීගේ දින සීයෙන් සහනයක් නැහැ - රාජපක්ෂ හේග් වෙත ගෙන යාම අපේ බලාපොරොත්තුවයි


ශ්‍රී ලංකා දමිළ ජාතිකයකු වන ,මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා(M.I.A ) ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් ජනපති වරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව චැනල් 4 නාලිකාවට අදහස් පළකොට තිබේ. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ඇය විසින් චෝදනා කරනු ලබයි. 2009 වසරෙන් පසු දමිල ජනතාව සාමය තෝරාගත් හේතුවෙන් ඔවුන් සාමකාමී ව විසුවද හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවද ඇය විසින් එම සාකච්චාවේදී පවසා තිබේ.

ඇය තවදුරටත් පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ

සුදොතුම් පියතුමන්ගේ ගාලුමුවදොර දිව්‍ය පූජාව


ඇති උතුම් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ගාලුමුවදොරදී අද පෙරවරුවේදී දිව්‍ය පූජාව පවත්වනු ලැබුවා.

උන්වහන්සේ මෙම දිව්‍ය පූජාව සඳහා ගාලූමුවදොර පිටියට පැමිණියේ විවෘත රථයක නැගී මග දෙපස රොක් වී සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමින්. උන්වහන්සේ පිළිගැනීම සඳහා නර්තනාංග සහ ගායනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා.

ගීතිකා ගායනය සහ දිව්‍ය පූජාවේ සෙසු කටයුතු අරම්භ වුයේ ඉන් අනතුරුවයි. මෙම දිව්‍ය පූජාව සඳහා විවිධ ප‍්‍රදේශවලින් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ද පැමිණ පැමිණ සිටියා. 


එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහළින් බලන්න.

ගාලුමුවදොර දේව මෙහෙය නිමවා පාප්වහන්සේ මඩු දේවස්ථානයට


ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ පස්වරුවේ මරදමඩු දේවස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. එහි පැවැත්වෙන කෙටි යැදුම් මෙහෙයක් සඳහා ද උන්වහන්සේ සහභාගි වනවා.

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙම ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය බොහෝමයක් ද ඉහල වටිනාකමක් ලබාදී තිබීම විශේෂත්වයක්. බී.බී.සී ලෝක සේවය එහි ප‍්‍රමුඛ පුවතක් ලෙස එය

දිව්‍ය පූජා යාගයට එක්වීමට ගාලු මුවදොර පිටියට වාර්තාගත ජන ගඟක්.


දිවයිනට සැපත් වූ අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (14) උදෑසන 8.30ට කොළඹ ගාලූමුවදොර පිටියේදී පවත්වන දිව්‍ය පූජා යාගය සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර අවසන්.

දිව්‍ය පූජා යාගය සදහා සහභාගිවීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් මේ වන විටත් ගාලූමුවදොර පිටිය වෙත පැමිණ ඇති අයුරු දැක ගන්නට ලැබෙනවා. ශ‍්‍රී ලංකා කතෝලික සභාව ප‍්‍රකාශ කළේ පෙරවරු 7 යි 30

නාරහෙන්පිටෙන් මතුවූ ගුවන් යානයේ ඉතිහාසය


නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත