Ads 468x60px

.

සුදොතුම් පියතුමන්ගේ ගාලුමුවදොර දිව්‍ය පූජාව


ඇති උතුම් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ගාලුමුවදොරදී අද පෙරවරුවේදී දිව්‍ය පූජාව පවත්වනු ලැබුවා.

උන්වහන්සේ මෙම දිව්‍ය පූජාව සඳහා ගාලූමුවදොර පිටියට පැමිණියේ විවෘත රථයක නැගී මග දෙපස රොක් වී සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමින්. උන්වහන්සේ පිළිගැනීම සඳහා නර්තනාංග සහ ගායනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා.

ගීතිකා ගායනය සහ දිව්‍ය පූජාවේ සෙසු කටයුතු අරම්භ වුයේ ඉන් අනතුරුවයි. මෙම දිව්‍ය පූජාව සඳහා විවිධ ප‍්‍රදේශවලින් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ද පැමිණ පැමිණ සිටියා. 


එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහළින් බලන්න.

pope galle face www.nethfm.com 01 pope galle face www.nethfm.com 02 pope galle face www.nethfm.com 03 pope galle face www.nethfm.com 04 pope galle face www.nethfm.com 05 pope galle face www.nethfm.com 06 pope galle face www.nethfm.com 07 pope galle face www.nethfm.com 08 pope galle face www.nethfm.com 09 pope galle face www.nethfm.com 10 pope galle face www.nethfm.com 11 pope galle face www.nethfm.com 12 pope galle face www.nethfm.com 13 pope galle face www.nethfm.com 14 pope galle face www.nethfm.com 15 pope galle face www.nethfm.com 16 pope galle face www.nethfm.com 17
 
Related Posts with Thumbnails