Ads 468x60px

.

සකස් කඩ නොකියූ කට උගේ කට හුඹස් කටලු - ප‍්‍රවීන නළු ජැක්සන්

පූජා ජැකාගෙන් ‘සකස් කඩේ’...


පසුගිය දෙරණ ගීත වීඩියෝ සම්මාන උළෙලේදී පොරොන්දු වූ පරිදි ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි ඉන්දීය නිළි පූජා උමාශංකර්ට ‘සකස් කඩේ’ කියාදෙන බව වාර්තා වේ.


ජැක්සන් නිතර කියන පරිදි ‘සකස් කඩ නොකියූ කට උගේ කට හුඹස් කට’ යන යෙදුම නිසා පූජා, ජැකාගෙන් ‘සකස් කඩේ’ කියවීමට පුරුදු පුහුණු වන බව පැවසේ.

මාස අටක සම්බන්ධතාවයකින් පසුව පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම

ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.


මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.