Ads 468x60px

.

අලුත් ඇමති මණ්ඩලය ගැන Facebook කතා


ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වත්මන් ආණ්ඩුවට එක්ව මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඇමති තනතුරු ලබා ගැනීමත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඒ පිළිබඳව හුවමාරුවන නිර්මාණ කිහිපයකි පහතින්. 

මාරක රිය අනතුරින් හේමාල් නූලෙන් බේරෙයි.


හේමාල් රණසිංහ පසුගිය 21 වැනිදා රිය අනතුරකට මුහුණ දීලා. යාලුවෝ කීප දෙනෙක් එක්ක පොලොන්නරුවට යන අතරතුරයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. වහු පැටවුන් දෙන්නෙක් පාර මාරු වෙනතුරු මෝටර් රථය නවතාගෙන හිටපු හේමාල්ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහා කලබල යෙන් පැමිණි ලොරියක් වහු පැටියෙකුත් යට කරගෙන ඔහුගේ මෝටර් රථයේ වැදිලා.

ලොරිය ආපු විදියට සහ හැපුණු විදියට මැරුණා තමයි කියලා හිතපු හේමාල්ට ජීවත් වෙනවා කියලා හරියටම දැනුනම මාර සතුටක් ඇති වුණාලු. අනතුරින් මෝටර් රථයේ බාහිර පෙනුම විකෘති උනාට

දිනකට 15 වතාවක් රති කෙලියේ යෙදෙන සරාගී කිම් (පින්තුර)


හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් දෙවන වරට ගැබිනියක් වීම සඳහා තම සැමියා වන කේන් වෙස්ට් සමග දිනකට 15 වතාක් ලිංගිකව එක්වන බව විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත. 

ඇය මේ සඳහා වෛද්‍ය උපදෙස් පතා ඇතිඅතර ඇයගේ වෛද්‍යවරයා විසින් පවසා ඇත්තේ දිනකට 15 වතාවක් ගැටළුවක් නොවුනත් 500

මඩගැසීම ජෛන ආගමට සමාන දෙයක් මගෙන් බණ අසා නිවන් යන්න (වීඩියෝ) - සමන්තභද්‍ර හිමි


බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව බුදුන් වහන්සේගෙන් පවා ප්‍රශ්න අසා කරුණු දැනගැනීමේ නිදහස ඇතත් අද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොවන බවත් සිදුවනුයේ වෛරයෙන් දුෂ්ට චේතනාවෙන් හා මෝඩ