Ads 468x60px

.

මාරක රිය අනතුරින් හේමාල් නූලෙන් බේරෙයි.


හේමාල් රණසිංහ පසුගිය 21 වැනිදා රිය අනතුරකට මුහුණ දීලා. යාලුවෝ කීප දෙනෙක් එක්ක පොලොන්නරුවට යන අතරතුරයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. වහු පැටවුන් දෙන්නෙක් පාර මාරු වෙනතුරු මෝටර් රථය නවතාගෙන හිටපු හේමාල්ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහා කලබල යෙන් පැමිණි ලොරියක් වහු පැටියෙකුත් යට කරගෙන ඔහුගේ මෝටර් රථයේ වැදිලා.

ලොරිය ආපු විදියට සහ හැපුණු විදියට මැරුණා තමයි කියලා හිතපු හේමාල්ට ජීවත් වෙනවා කියලා හරියටම දැනුනම මාර සතුටක් ඇති වුණාලු. අනතුරින් මෝටර් රථයේ බාහිර පෙනුම විකෘති උනාට

දේවියන්ගේ පිහිටෙන් හෙමාල්ගේ බාහිර පෙනුමටත් අභ්‍යන්තරයටත් ලොකු අනතුරක් වෙලා නෑ. 

ඒත් ලොරි රියදුරා හෙමාල්ගේ ලේ හොලවලා තිබුණා. මේ පින්තූරය ඊට හොඳ සාක්ෂියක්. අනතුර වුනා කියලා හේමාල් යන්න පිටත් වුණ ගමන නම් අතරමග නතර කරලා නෑ. "මාරකයක් පැන්නා වගේ" සිද්ධිය ඇහින් දුටු අය එහෙම කියනවා.
 
Related Posts with Thumbnails