Ads 468x60px

.

දිනකට 15 වතාවක් රති කෙලියේ යෙදෙන සරාගී කිම් (පින්තුර)


හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් දෙවන වරට ගැබිනියක් වීම සඳහා තම සැමියා වන කේන් වෙස්ට් සමග දිනකට 15 වතාක් ලිංගිකව එක්වන බව විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත. 

ඇය මේ සඳහා වෛද්‍ය උපදෙස් පතා ඇතිඅතර ඇයගේ වෛද්‍යවරයා විසින් පවසා ඇත්තේ දිනකට 15 වතාවක් ගැටළුවක් නොවුනත් 500
වතාවක් සිදුකිරීම සෞඛ්‍ය ගැටළුවක් වනු ඇති බවයි.

වෛද්‍යවරයාගේ මෙම උපදෙස පසුව ඇතැම් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනේ කිම් සහ කේන් දිනකට 500 වතාවක් ලිංගිකව එක්වන බවයි. කිම්ගේ දෙවන දරු ප්‍රසූතිය ප්‍රමාද වී ඇත්තේ ඇය විසින් සිදු කරගෙන ඇති ප්ලාස්ටික් සැත්කම් නිසාවෙන් බව ඇයගේ වෛද්‍යවරුන් විසින් පවසා තිබේ. 

kim-sex-500 (1) kim-sex-500 (2) kim-sex-500 (3) kim-sex-500 (4) kim-sex-500 (5)
 
Related Posts with Thumbnails