Ads 468x60px

.

ගුරුවරියගේ පියයුරු පරීක්ෂාවට ගත් නිරුවත් පින්තුර ෆේස් බුක් දමා තර්ජනය කල තරුණයා


මෙමරි කාඩ් එකෙන් 
බ්ලු ෆොටෝස් 
හොරකම් කරලා

පාසල් ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරිනවා යැයි බිය කර රුපියල් ලක්ෂ 3ක කප්පම් මුදලක් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙකු පිලිබඳ පුවතක් නාවලපිටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. සිද්ධියට මුහුණ පා ඇත්තේ නාවලපිටිය නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක අවිවාහක තරුණ ගුරුවරියකි.

ඇගේ ඡායාරූප අඩංගු දත්ත කොපියක් (මෙමරි කාඩ් එකක්) මීට මාස 3කට පෙර අත් බෑගයේ තිබියදී නැති වී ඇති අතර කිසියම් අයෙකු එහි තිබූ ඡායාරූප යොදා මුහුණු ‍පොතේ (ෆේස් බුක්) ගිණුමක් අරඹා තිබුණේ අසභ්‍ය ලිපියක්ද යොදමිණි.


මින් කලබල වී සිටි ඇයට ලැබි ඇති දුරකථන ඇමැතුමකින් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් නුදුන්නොත් ඇගේ අනෙක් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවය.


මේ අතර ඇගේ පියයුරේ තිබූ ගැටිත්තක් හේතු කොට ගෙන පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඇය විසින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද එම

නූගත් ග්‍රාමීය පසුගාමීත්ව සපිරි ලංකාවේ විශ්ව විද්‍යාල

නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්. ඩබ් කන්නංගර යන් විසින් ලංකාවේ ග්‍රාමීය ජනයාටද උසස් අධ්‍යාපනය දොර විවර කලේ ඔවුන් පසුගාමී ග්‍රාමීයත්ව යෙන් මිදී දියුණු සංස්කෘතිය සමග අනුගත වී එම දියුණුව තම ගම් බිම් කරා ගෙනයයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය​.

නිදහස් අධ්‍යාපනය තුලින් සමාජ සංවර්ධනය ඔහුගේ අපේක්‍ෂාව විය​. මේ අනුව ගස් බඩගෑ ගම් බයියන් විශ්ව විද්‍යාල වලට ගෙන්වාගෙන මොවුන්ට හැන්දෙන් ගෑරැප්පුවෙන් කෑමේ සිට ශිෂ්ට සමාජයක හැසිරෙන අන්දම අයිවෝ ජෙනිග්ස් වැනි සුද්දන් මගින් උගන්වනු ලැබීය​.

නමුත් සී ඩබ්. ඩබ් කන්නංගර විශ්වාස කල ලෙසට වැඩ කටයුතු සිදු වූයේ නැත​. විශ්ව විද්‍යාල වලට පැමිනි ගම් බයියන් ශිෂ්ට වෙනවා වෙනුවට

Facebook මාරකයක්ද..? තරුණ සිසු සිසුවියෝ මෙසේ කියයි

වැරැද්ද Facebook නොවෙයි. පරිහරණය නොදන්නාකමයි
- මෙත්සරණි ලොකුගේ 
කොළඹ දේවි බාලිකා විද්‍යාලය

Facebook මුල්කරගෙන පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකු මිය යෑම ඉතා කනගාටුදායක සිද්ධියක්. ඒත් ඒ දේවල් සිද්ධ වුණේ Facebook වල වැරැද්දෙන් නමෛයි. 

එය පරිහරණය කිරීමට නොදන්නා කමින් . Facebook කියන මාධ්‍යය හොඳ දෙයක්. Facebookමාධ්‍යය හරහා මිත්‍රත්වය, විනෝදය, දැනුම, අලෙවිකරණය, තොරතුරු ලබාගැනීම වැනි ගොඩක් කාර්යයන් සිද්ධ වෙනවා. අපි ෆේස් බුක්වලින් ලබා  ගත යුත්තේ හොඳ දේවල්. අපි මෙය හොඳ විදිහට භාවිත කළ යුතුයි.

ඕනෑම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තිබෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. අද පුවත්පත් වලින්, රූපවාහිනි වැනි

වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි
තිබෙනවා. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස්
තිබෙනවා.

කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද

විදුහලේ දේපළ වනසා දමමින් මහා විනාශයක්‌ කළ ශිෂ්‍ය භට කණ්‌ඩායම වසර පහකට තහනම්


සිසුන් 49 ක්‌  
සී. සී. ටී. වී  
කැමරාවේ

ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති මාරු කර යවන ලෙස උද්ඝෝෂණ කරමින් විද්‍යාලයේ දේපළ විනාශ කර මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, දෙමවුපියන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් 49 දෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. 

මේ අතර බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගුරුවරු හයදෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වෙත මාරු කර යවා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ
විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්‌ඩායමද වසර 5 ක්‌ යනතුරු තහනම් කිරීමය. මාරුව ලැබූ ගුරුවරුන් 6 දෙනා අතර ශිෂ්‍ය භට කණ්‌ඩායම භාරව කටයුතු කළ ගුරුවරු දෙදෙනක්‌ද වෙනවා.

මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල්වී ඇත්තේ ද මෙම ශිෂ්‍යයන්ම බව පොලිසිය පවසයි. මේ අතර පාසල් ශිෂ්‍යයන් නොමඟ

ෆේස්‌ බුක්‌ නිසා හැමදාම ළමයාට වරදින්නේ නෑ.

ෆේස්‌ බුක්‌ නිසා දරුවෙක්‌ නැතිවුණා කියලා අද ලෝකේ කිසිම ජගතකුට ෆේස්‌ බුක්‌ නතර කරන්න බැහැ. එය රජයකටවත් තහනම් කරන්න හැකියාවක්‌ නැහැ. ෆේස්‌ බුක්‌ නිසා හැමදාම ළමයාට වරදින්නේ නෑ.

සංස්‌කෘතිය ගෙනාපු ලැඡ්ජාවයි දැරිවිය සිය දිවි හානිකර ගත්තේ. ගුරුවරු වේවා තේරුම් ගත යුතුයි. අද ළමයි හදන්න නෙමේ ළමයි හැදෙන හැටි බලන් ඉන්න අවශ්‍යයි. හදන්න වුවමනා වැඩිහිටියෝයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මාධ්‍යවේදීන් අමතා කුරුණෑගල බ්ලූ ස්‌කයි හෝටල් ශ්‍රවණාගාරයේදී එසේ පැවසුවා.

2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට පෙරගාමී වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන පිළිබඳව මාධ්‍යවේදීන් අමතා දේශනයක්‌ කළ මහාචාර්යවරයා මෙසේ ද කීය. 


අද ලෝකේ සියලු මාධ්‍ය බියකරු ලෙස ගලාගෙන ඇවිත්. නමුත් ළමයා සමනලයෙක්‌ වගේ, වැඩිහිටියන්ගේ ඇස්‌ ටෙලිනාට්‍යයට ගිහිල්ලා.

පෙම්වතියට අතවර කළ පෙම්වතුන් දෙදෙනාට අමතරව තවත් පෙම්වතුන් තිදෙනෙකුත් ඉඳලා

11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ බාලවයස්‌කාර සිසුන් පස්‌ දෙනකු සමග පෙම් සබඳතා පවත්වා පසුව එම සිසුන් පස්‌දෙනාගෙන් සිසුන් දෙදෙනකු ඇයට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ පුවතක් මීගමුව මහහුණුපිටිය නුගවැල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා

එහිදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 14 සහ 15 වියෙහි පසුවන සිසුන් දෙදෙනා අධිකරණය හමුවට පමුණුවමින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි මෙම සිද්ධියට අදාළ ශිෂ්‍යාව මීගමුව මහහුණුපිටිය නුගවැල ප්‍රදේශයේ පදිංචිව සිටිනවා

ඇය එම ප්‍රදේශයේ විදුහලක 7 වසර පන්තියේ ඉගෙනුම ලබයි. එහිදී ඇය වරින් වර බාලවයස්‌කාර සිසුන් පස්‌ දෙනෙකු සමග ප්‍රේම සබඳතා පවත්වා තිබෙනවා. ශිෂ්‍යාවගේ බාලවයස්‌කාර පෙම්වතුන් පස්‌ දෙනාගෙන්